Jump to content

සේන සහ ගුත්තික

විකිපීඩියා වෙතින්

සේන සහ ගුත්තික අශ්ව වෙළඳාම සඳහා මෙරටට පැමිණි දෙදෙනෙකු වන අතර සූරතිස්ස රජතුමාගෙන් රාජ්‍ය පැහැරගෙන තිබේ. දකුණු ඉන්දියානු දෙමළ ආක්‍රමණිකයන් දෙදෙනෙකුවූ සේන සහ ගුත්තික විසින් සූරතිස්ස රජු පරාජය කොට සටනේදී මරා දමා, සිංහල සිංහාසනය පැහැරගෙන අනුරාධපුරයේ ඒකාබද්ධ පාලකයන් වූ අතර, ශ්‍රී ලංකා‍ව තුල දෙමළ පාලනයක් පිළිබඳව ඓතිහාසිකව වාර්තා වන පළමුවන අවස්ථාව මෙය වෙයි. සිංහල පාලනය, ක්‍රිපූ 215 දී යළි සංස්ථාපනය කෙරිණි.

සේන සහ ගුත්තික
රාජ්‍ය කාලය ක්‍රිස්තු පූර්ව 198-215
පෙර රජු
පසු රජු
රාජධානිය
වංශය
ජාතිය

ක්‍රිස්තු පූර්ව 215 දී පමණ අසේල කුමරු විසින් මොවුන් පරාජය කොට නැවත රාජ්‍ය බලය සිංහල යන් හට ලබා ගත්තේය

"https://si.wikipedia.org/w/index.php?title=සේන_සහ_ගුත්තික&oldid=783465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි