උගන්ඩාව

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 1°N 32°E / 1°N 32°E / 1; 32

උගන්ඩා ජනරජය [1]

ජම්හූරි යා උගාන්ඩා  (Swahili)
උගන්ඩාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "දෙවියන් සහ මගේ රට වෙනුවෙන්"
"ක්වා මුංගු නා චි යංගු"
Location of  උගන්ඩාව  (dark blue) – in අප්‍රිකාව  (light blue & dark grey) – in අප්‍රිකානු සංගමය  (light blue)
Location of  උගන්ඩාව  (dark blue)

– in අප්‍රිකාව  (light blue & dark grey)
– in අප්‍රිකානු සංගමය  (light blue)

උගන්ඩාවහි පිහිටීම
අගනුවරකම්පාලා
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)ඉංග්‍රීසි
ස්විහීලි[2]
ජාති නාම(ය)උගන්ඩානු[3]
රජයඒකීය බහුතර පක්ෂ ජනාධිපතිමය ජනරජය
යුවේරි මුස්සෙවිනී
එඩ්වඩ් සෙකෙන්ඩි
රූහාකානා රුගන්ඩා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
නිදහස
9 ඔක්තොම්බර් 1962
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
8 ඔක්තොම්බර් 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
241,038 km2 (93,065 sq mi) (79වන)
• ජලය (%)
15.39
ජනගහණය
• සැකිල්ල:එජා ජනගහණය ඇස්තමේන්තුව
සැකිල්ල:එජා ජනගහණයසැකිල්ල:එජා ජනගහණය (35වන)
• 2014 ජන සංගණනය
34,634,650[4]
• ඝණත්වය
157.1/km2 (406.9/sq mi)
දදේනි (ක්‍රශසා)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$102.659 බිලියන[5]
• ඒක පුද්ගල
$2,566[5]
දදේනි (නාමික)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$30.765 බිලියන[5]
• ඒක පුද්ගල
$769[5]
ගිනි (2012)Positive decrease 41.01[6]
මධ්‍යම
මාසද (2018)Increase 0.528[7]
පහළ · 159th
ව්‍යවහාර මුදලUgandan shilling (UGX)
වේලා කලාපයUTC+3 (EAT)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+256a
අන්තර්ජාල TLD.ug
  1. +006 from Kenya and Tanzania.


උගන්ඩා ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් ‍මෙසේ වෙයි. නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාවත්, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද මෙරටෙහි දකුණු දිග ප්‍රදේශය සමන්විත වෙයි.


'උගන්ඩා' යන නාමය ලැබෙන්නේ 'බ්‍රගන්ඩා' රාජධානිය' යන්නෙනි. බ්‍රගන්ඩා රාජධානියේ අගනුවර වන කම්පාලාද සමඟින් රටෙහි දකුණු දිගින් කොටසක් වටකරලයි. රටේ ජනගහනයෙන් සියයට පනස් එකක් පමණ ජිවත් වන්නේ අවම (ජාත්‍යන්තර) දෛනික ආදායම් මට්ටම වන ඇමෙරිකන් ඩොලර් 1.25 ට වඩා පළෙ මටිටමක ආදායම් ලබමිනි. මේ තත්ත්වය නිසා උගණ්ඩා වැසියන් බරපතල ආහාර අර්බුදයකට මුහුණ පා සිටී

  1. වගන්තිය 5, පරිච්ඡේදය 2, උගන්ඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1995, සම්ප්‍රවේශය 17 ජනවාරි 2017
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Constitution (Amendment) Act 2005 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cia නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. සැකිල්ල:උපන්‍යාස වෙබ්web
  5. 5.0 5.1 5.2 5.3 "උගන්ඩාව". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 13 ජූලි 2019.
  6. "Gini index (World Bank estimate)". World Bank. සම්ප්‍රවේශය 17 January 2017.
  7. "Human Development Report 2019" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 10 December 2019. සම්ප්‍රවේශය 10 December 2019.
"https://si.wikipedia.org/w/index.php?title=උගන්ඩාව&oldid=630022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි