විකිපීඩියා:පටුන

විකිපීඩියා වෙතින්
(ද්වාරය:පටුන වෙතින් යළි-යොමු කරන ලදි)

විකිපීඩියාවේ පටුන

විකිපීඩියාවේ ඇති දෑ බැලීමට හෝ කියැවීමට ප්‍රාධාන ක්‍රම දෙකක් ඇත. එක් ක්‍රමයක් වන්නේ දකුණු පස උඩ ඇති සෙවීම් කොටුව භාවිතයෙන් සෙවීමක් කිරීමය. අනෙක් ක්‍රමය වනුයේ ගසක අතු දිගේ ගමන් කරන්නාමෙන් පිටු තුලින් ගමන් කිරීමය.

  • ඔබ සොයනා ලිපියේ මාතෘකාව දන්නේ නම් සොයන්න කොටුවෙහි එය සඳහන් කර ගවේෂණය කරන්න යන බොත්තම ඔබන්න. එසේම ඔබ දන්නා වචනයක් ඇසුරෙන්‍ද සෙවීමක් සිදු කළ හැකිය.
  • ඔබ විකිපීඩියාවේ කුමක් අන්තර්ගතවේදැයි නැරඹීමට අවැසි නම් පටුන පිටු භාවිතා කළ හැකිය.

විකිපීඩියාවේ මූලාශ්‍ර ලැයිස්තු[සංස්කරණය]

විකිපීඩියාවේ දළ විශ්ලේෂණය[සංස්කරණය]

විකිපීඩියාවේ දළ විශ්ලේෂණය යනු විකිපීඩියාව අඩංගු අවකාශයන් ගැන කියැවෙන පොදු විස්තරයකි. එහි පහතින් දැක්‍වෙන කොටස් අඩංගු වේ.

විශේෂාංගික අන්තර්ගතයන්[සංස්කරණය]

Featured content හොඳම විකිපීඩියා ඔප්පු කිරීමට ඇති නියෝජනය, and undergoes vigorous peer review.
එය ද පහත දැක්‍වෙන බහලුම් වලින් සොයා ගත හැක:

  • තෝරාගත් ලිපි— සිංහල විකිපීඩියාවේ ඇති තෝරාගත් ලිපි වල එකතුවකි.
  • තෝරාගත් සේයාරුව—සිංහල විකිපීඩියාවේ ඇති ලස්සන, කලාත්මක මෙන්ම වැදගත්කමක්ඇති සේයාරූ වල එකතුවකි.

යෝගාචාර විඥානවාදී දර්ශනය දර්ශනයේ දාර්ශනික සිද්ධාන්ත අන්තර්ගත මූල ග්‍රන්‍ථයක් ලෙස ලංකාවතාර සූත්‍රය වියතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. මෙම සූත්‍රය කවදා කොතැන කොතැන කවරෙකු අරභයා දෙසන ලද්දක් ද යන්න පැහැදිලි නිධානයක් සඳහා නොවෙති. මහායානිකයන්ගේ මතයට අනුව මෙහි කතෘත්‍වය බුදුරජාණන් වහන්සේට පවරති. යෝගාචාර හෝ ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස සැලකුවද මෙය පශ්චාත් කාලීනව රචනා වූවක් බවට සූත්‍ර ආරම්භයේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් ප්‍රකට වේ.

නෛරාත්ම්‍යං යත්‍රධර්‍මාණං ධර්‍මරාජේන දේශිත ලංකාවතාරං තත් සූත්‍ර මිහ යත්නේන ලිඛ්‍යතේ

ලංකාවතාර යන්නෙහි වාච්‍යාර්ථය ට අනුව ලංකාවට ගොඩබැසීම යන අදහස ගම්‍ය කෙරේ බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව විසූ රාවණා රජුට මෙය දෙසන ලැබෙයි සඳහන් වෙතත් එය අභූත පරිකල්පනයක් බව බොහෝ වියත්හු පවසති. මේ පිළිබඳ සාගරයේ මැද තනි වූ දූපතක් වන ලංකාව වැනි දුර කතරක ස්ථානයකවූ ස්ථානයක බෞද්ධ සූත්‍රයක් දේශනා කිරීම අසාමාන්‍ය දෙයක් යැයි පවසයි මහාචාර්ය ඩී. ජේ. කළුපහන මහතාගේද විවේචනයෙන් ප්‍රකට වන්නේ රාවණා රජු පිළිබඳ ඓතිහාසික සාධක නොමැති බැවින් මෙය මනංකල්පිත වන බවයි. ආර්ය ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව දී රාවණා රජු අරබයා දේශනා කරන ලද්දක් ලෙස සැලකීම පිළිබඳ සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එම අදහස ලක්‍වැසියන්ට කරන ලද උපහාරයක් ලෙස දැක්‍විය හැකිය.

     ආර්‍ය්‍ය ලංකාවතාර සූත්‍රය 


ලංකාවතාර සූත්‍රයේ ආරම්භය මුල් බුදුසමයාගත සූත්‍ර දේශනා සංගායනාවෙන් පසු "ඒවං මේ සුතං" යනුවෙන් ආනන්‍ද හිමියන් විසින් මෙසේ අසන ලදි යන මූල ප්‍රකාශය ද ඇතුළත්‍ව ඒ අනුසාරයෙන් "එවං මයා ශෘතම්" යනුවෙන් දැක්‍වීම ද විශේෂත්‍වයකි. පරිච්ඡේද නවයකින් සමන්විත මෙහි අවසානය ශ්ලෝක 886 ඇතුළත් සගාථ ක නමින් හඳුන්වන විශේෂ පරිච්ඡේදයක් ද දක්නට ලැබේ. මෙම සූත්‍රය හඳුන්වා ඇත්තේ "ආර්ය සද්ධර්මලංකාවතාර" නමිනි. මෙහි අන්තර්ගත කරුණු අතර,

  1. විඤ්ඤාණ පරිණාමය
  2. තථාගත ගර්භය
  3. විඤ්ඤාණවාදී ප්‍රධාන සිද්ධාන්ත
  4. නිරෝධ සමාපත්තිය
  5. තථාගත නිත්‍ය අනිත්‍යතා
  6. බෝධිසත්‍ව චරණය
  7. ප්‍රතීත සමුප්පාදය
  8. නිර්වාණ සංකල්පය

යනාදී විඥානවාදය හා සම්බන්‍ධ දාර්ශනික අදහස් අන්තර්ගත වේ. මෙය යොදා යෝගාචාර විඥානවාදී දර්ශනය ඇතුළත් ප්‍රාමාණික සූත්‍රයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇත.

ද්වාර[සංස්කරණය]

ද්වාරය යනු නියමිත මාතෘකාවක් සඳහා ප්‍රාරම්භක පිටුවකි. පරිශීලකයාගේ අවධානය යොමුවිය යුතු ප්‍රධාන ලිපි, පිංතූර හා ප්‍රවර්ගයන්ගෙන් සැදුම්ලත් මෙම ද්වාර තුලින් පරිශීලකයාහට හොඳ ආරම්භයක් ලබා ගත හැකිය. තවද විකිපීඩියානුවන්ට කිරීමට ඉතිරිව ඇති වැඩ පිළිබඳ ලැයිතුවක්ද මෙයට ඇතුළත් වේ.

ද්වාරයන් සොයාගත හැකි ස්ථාන

ගැටපද විවරණයන්[සංස්කරණය]

Glossaries are lists of terms with definitions:

  • List of glossaries—විෂය විසින් සංවිධානය කරන තාක්‍ෂණික පදමාලා ලැයිස්තුව.
  • Category:Glossaries—ප්‍රවර්ග හා උපප්‍රවර්ග තුල ඇති තාක්‍ෂණික පදමාලා, අකාරාදියෙහි පිළිවෙලට සැලසුම් කළා.


විකිපීඩියාව සූචි පත්‍ර[සංස්කරණය]

අකාරදී පිළිවෙලට සෑදූ සූචි පත්‍ර[සංස්කරණය]

ප්‍රවර්ගීකරණය වූ සූචි පත්‍ර[සංස්කරණය]

Wipedia's main categorical index system is automatically generated from informattegory tags) at the bottom of each article. The top-end pages of the category system are:

  • Categorical index – an index of major categories, arranged by subject – that section of the page is an exception to the category au

generation rule, s it is crafted by hand.


  • [:Category:Categories]]—the highest level or "root" category in Wikipedia – its autogenerated


enries are listed 'Category:Contents]]—the category equivalent to this page.

Wikipedia's other b


roategorical indices are:




<br|}

{පටුන (පාද තලය)‎}}

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:පටුන&oldid=488060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි