දූපත් රටවල්
Appearance
(දූපත් රාජ්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
දූපත් රටවල් ලෙස හැඳින්වෙන්නේ තම ප්‍රධාන භූමි ප්‍රදේශය දූපත් එකක් හෝ සමූහයකින් හෝ දූපත් කොටස් වලින් සමන්විත වන්නා වූ රටවල්. ක්‍රි.ව. 2011 වර්ෂය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යය 193න්, 46 ක සංඛ්‍යාවක් (දළවශයෙන් 24%[1]) දූපත් රාජ්‍යයන් විය.
ආශ්‍රිත
[සංස්කරණය]- Archipelagic state
- Effects of climate change on island nations
- Landlocked country
- List of Caribbean island countries by population
- List of island countries
- භූමි ප්‍රමාණය අනුව දූපත් ලැයිස්තුව
- රට අනුව දූපත් ලැයිස්තුව
- List of sovereign states and dependent territories in Oceania
- List of sovereign states and dependent territories in the Indian Ocean
- Microstate
- City state
- Pacific Islands Forum
- Small Island Developing States
- Thalassocracy
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Ott, Dan (1996). ස්මෝල් ඉස් ඩිමොක්‍රටික්. Routledge. p. 128. ISBN 0-8153-3910-0.
භාහිර සබැඳි
[සංස්කරණය]- Island countris – NationsOnline.org