කරලියැදේ බණ්ඩාර

විකිපීඩියා වෙතින්

උඩරට පාලකයා වූ ජයවීර බණ්ඩාර රජු ගෙන් පසු ඔහුගේ පුතෙකු වන කරලියද්දේ බණ්ඩාර උඩරට පාලකයා බවට පත් විය .

කරලියද්දේ බණ්ඩාර උඩරට බලය අල්ලා ගැනීම ගැන සීතාවක පාලකයෝ අසතුටින් පත්වූහ . මෙසේ සීතාවකින් තමන්ට එල්ල වූ තර්ජන නිසා කරලියද්දේ බණ්ඩාර රජතුමා පෘතුගීසින් සමඟ හිතවත් විය සම පාලකයා විදේශ ජාතිකයන් සමඟ සමග හිතවත්ව එම තම පාලකයා විදේශ ජාතිකයන් සමග හිතවත්ව එම සංස්කෘතිය පිළිගනිමින් කටයුතු කිරීම ගැන රට ප්‍රභූවරුන් කලකිරුණ මේ නිසා උඩරට ප්‍රභූවරුන්ගේ වූ වඉරසය වීරසුන්දර බණ්ඩාර සීතාවක පාලකයා වූ පළමු වන රාජසිංහ රජු උඩරට අත්පත් කර ගැනීමට ආරාධනා කළේය රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කළ විට ඊට මුහුණ දීමට නොහැකි වූ කරලියද්දේ බණ්ඩාර රජු තම දියණිය වූ කුසුමාසන දේවියත් බෑණා කෙනෙකු ඌ යමසිංහ බණ්ඩාර ඇතුළු රජ පවුලත් සමඟ මන්නාරමට පලා ගොස් පෘතුගීසින්ගේ පෘතුගීසීන් ගේ රැකවරණය පත්ා කරලියද්ද කරලියද්දේ රජු කරලියද්ද රජුගේ දියණිය වූ කුසුමාසන දේවිය දෝන කතිරිනා නමින්ද බෑනා වූ යමසිංහ බණ්ඩාර දොන් දොන් පිලිප් නමින් ද පෘතුගීසීන් විසින් බවුතීස්ම ලැබූහ .

"https://si.wikipedia.org/w/index.php?title=කරලියැදේ_බණ්ඩාර&oldid=570765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි