Jump to content

කාශ්‍යප බුදුන් වහන්සේ

විකිපීඩියා වෙතින්
(කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
කාශ්‍යප බුදුන් වහන්සේ
ආනන්ද විහාරයේ බුද්ධ ප්‍රතිමාව
පෞද්ගලික තොරතුරු
උපතබරණැස (වරණාසි)
මරණයසේතව්‍ය නගරය කසී රට
Senior posting
පූර්වප්‍රාප්තිකයාකෝණාගමන බුදුන් වහන්සේ
අනුප්‍රාප්තිකයාගෞතම බුදුන් වහන්සේ
පවුල
කලත්‍රයාසුනන්දා
දෙමව්පියෝබ්‍රහ්මදත්ත බමුණා (පියා), ධනවතී (මව)
දරුවෝවිජිතසේන

කාශ්‍යප බුදුන් වහන්සේ යනු ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ, බුද්ධවංස පාළියේ 24 පරිච්ඡේදයේ සඳහන් ඇති පුරාණ බුදුවරුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ ඓතිහාසික ගෞතම බුදුන් වහන්සේට බොහෝ කලකට පෙර වැඩ සිටි අවසන් බුදුන් වහන්සේ විය.

ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව, කාශ්‍යප යනු අටවිසි බුදුවරුන්ගෙන් විසිහත්වන, සත් බුදුවරුන්ගෙන් හයවන සහ වර්තමාන කල්පයේ බුදුවරුන් පස් නමගෙන් තෙවන බුදුන් වේ.[1]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. Gärtner, Uta; Jens Lorenz (1994). Tradition and modernity in Myanmar. LIT Verlag. p. 281. ISBN 978-3-8258-2186-9.
බෞද්ධ ධුරන්ධර
පූර්වප්‍රාප්තිකයා
කෝණාගමන බුදුන් වහන්සේ
අතීත සත් බුදුවරු අනුප්‍රාප්තික
ශාක්‍යමුණි බුදුන් වහන්සේ
"https://si.wikipedia.org/w/index.php?title=කාශ්‍යප_බුදුන්_වහන්සේ&oldid=684732" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි