Jump to content

ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන්

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන් හට සම්පූර්ණ වශයෙන් යටත් වීමට පෙර වසර දෙදහසකට අධික කාලයක් මුළුල්ලේ රාජාණ්ඩුවක් ලෙස පැවතුනි. මෙය ආර්ය සංක්‍රමණ සහ බුදු දහමේ පැමිණීමත් සමග බලපෑ ඉන්දීය දේශපාලන බලපෑමේ ප්‍රතිඵලයක් හා ස්වදේශික ගෝත්‍රයන් එක්සත් වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු විය. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 543 දී පමණ විජයගෙන් ශ්‍රී ලාංකීය සිංහල රාජාවලිය ආරම්භ වූවායැයි සැලකේ. නමුත් ඉතිහාසඥයන්ට අනුව වැදගත් සාක්ෂි මත, ක්‍රිස්තු පූර්ව 477 දී පමණ පණ්ඩුකාභය විසින් සිංහල රාජාවලිය ආරම්භ කලායැයි පිළිගනී. රජරට ශිෂ්ටාචාරයේ ආරම්භය හා අනුරාධපුර රාජධානියේ ආරම්භය සිදු වූයේද මෙතුමාගෙනි. ඉන් පසුව ක්‍රිස්තු වර්ෂ 65 පමණ වන තෙක් පණ්ඩුකාභය රජුගෙන් ඇරබි ප්‍රථම මෝරිය වංශය අනුරාධපුරය පාලන කළ අතර වරින් වර දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණිකයන් රාජ්‍ය බලය පැහැරගෙන පාලනය කළ අවස්තාද තිබුණි. ප්‍රථම මෝරිය වංශයේ අවසන් රජු වූයේ යසලාලක රජතුමා ය. ඔහුව බලයෙන් පහ කළ වසභ රජු ලම්බකර්ණ රාජවංශය ආරම්භ කොට අනුරාධපුර පාලනය කිරීමට පටන් ගත්හ.


විජය රාජවංශය (ක්‍රිස්තු පූර්ව 437–237 )

[සංස්කරණය]
Portrait නම උපත විපත රජ වූ වසර පාලනය අවසන් කළ වසර පූර්වප්‍රාප්තිකයා සමග ඇති සම්බන්ධය
පණ්ඩුකාභයක්‍රි.පූ. 474ක්‍රි.පූ. 377ක්‍රි.පූ. 437ක්‍රි.පූ.367
  • පණ්ඩුවාසදේවගේ මුණුපුරා
  • අභයගේ බෑණා
මුටසිව-ක්‍රි.පූ.307ක්‍රි.පූ.367 BCEක්‍රි.පූ.307
දේවානම්පියතිස්ස/දෙවනපෑතිස්-ක්‍රි.පූ.267ක්‍රි.පූ.307ක්‍රි.පූ. BCE
Uttiya--267 BCE257 BCE
Mahasiva--257 BCE247 BCE
Suratissa-237 BCE247 BCE237 BCE