පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ

විකිපීඩියා වෙතින්
(Jayabâhu I of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
පළමුවන ජයබාහු
පොලොන්නරුවේ රජ
රාජ්‍ය සමය1110–1111
පූර්වප්‍රාප්තිකයාපළමුවන විජයබාහු
අනුප්‍රාප්තිකයාපළමුවන වික්‍රමබාහු
උපතරුහුණ
පියාමොග්ගල්ලාන රජ
මවලෝකිතා රැජින

පළමුවන ජයබාහු යනු පළමුවන විජයබාහුගේ සහෝදරයාය. ඔහුගේ පාලන සමය අවුරුද්දකි (1110 සිට 1111). ඔහුව පළමුවන වික්‍රමබාහු විසින් යුද්ධයකදී පරාජය කරන ලදී.

මහා විජයබාහු රජුගේ මරණයත් සමගම එවකට රුහුණේ සිටි ඔහුගේ පුත්‍ර වික්‍රමබාහුට නොදන්වා පොළොන්නරු වේ ප්‍රභූන් හා සංඝයා වහන්සේලා කුමන්ත්‍රණය කොට රජුගේ සොහොයුරු ජයභාහු රාජාභිශේක කලහ. අණතුරුව ජයබාහු සිය සොහොයුරන්ද සමඟ සේනා රැගෙන විත් වික්‍රමබාහු අල්ලනු පිණිස රුහුණු රට ආක්‍රමණය කළේය. කෙසේ වූවද සිය පිය රජුගේ සටන්කාමී ගුණ සහිතව සිටි වික්‍රමබාහු ඔවුන් පරාජය කොට පොළොන්නරුව අල්ලාගෙන පොළොන්නරු රාජධානියේ තෙවන රජු ලෙස කිරුළු පැළඳීය.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
පළමුවන විජයබාහු
පොලොන්නරුවේ රජ
1110–1111
අනුප්‍රාප්තික
පළමුවන වික්‍රමබාහු