"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
බ්‍රහ්ම ලෝක
බ්‍රහ්ම ලෝක විස්තරය
1 පේළිය: 1 පේළිය:
'''බ්‍රහ්ම ලෝක'''
'''බ්‍රහ්ම ලෝක'''


සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්ස්වාසය වනුයේ ලෝකය නිර්මාණය කලේ බ්‍රහ්මයන් බවයි. ඔව්න්ගේ මතය අනුව ද්‍යානවැඩීමෙන්බ්‍රහ්මය සමග එක්විය හැකි බව පවසයි.
සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්වාසය වනුයේ ලෝකය නිර්මාණය කළේ බ්‍රහ්මයන් බවයි. ඔවුන්ගේ මතය අනුව ධ්‍යාන වැඩීමෙන් බ්‍රහ්මත්වත්වය සමග එක්විය හැකි බව පවසයි.


බුදු දහමේ එන බ්‍රහ්ම සංකල්පයට අනුව භාවනා වැඩීමෙන් ද්‍යාන උපදවා ගත් අයද අනාගාමි මාර්ග පලයට පැමිණි පුද්ගලයන්දමරණින් මතු බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන බවයි.
බුදු දහමට අනුව භාවනා වැඩීමෙන් ධ්‍යාන උපදවා ගත් අයද අනාගාමි මාර්ග ඵලයට පැමිණි උතුමන්ද මරණින් මතු ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඇතුළු බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබයි.


බුදු දහමේ කියවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන දිවය ලෝක ගන්නට වඩා වැඩිය.බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැනවිස්තට පහත දැක්වේ.
බුදු දහමේ කියවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන දේව ලෝක ගණනට වඩා වැඩිය. බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකනිටා බඹ ලොව දක්වා බ්‍රහ්ම ලෝක 16 රූපාවචර ලෝක වන අතර, අකාසනඤ්චායතනයේ සිට ඉහලට ඇති බ්‍රහ්ම ලෝක 04 අරුපාවචර බ්‍රහ්ම ලෝක වේ.




1. බ්‍රහ්ම පාරිසද්‍ය



ප්‍රතමද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 1/3
1. බ්‍රහ්ම පාරිසජ්ජය

ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 1/3





2.බ්‍රහ්ම පුරෝහිතය
2.බ්‍රහ්ම පුරෝහිතය


ප්‍රතමද්යානය උපදින භූමියකි ආයුෂ කල්ප 1/2
ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි ආයුෂ කල්ප 1/2






3.maha බ්‍රහ්මය
3.මහා බ්‍රහ්මය


ප්‍රතමද්යානය උපදින භූමියකි ආයුෂ kalpayaki
ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි. ආයුෂ කල්පයකි




4.පරිත්තාභය
4.පරිත්තාභය


ද්විතියද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 2
ද්විතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 2





5.අප්පමානාභය
5.අප්පමානාභය


ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 4
ද්විතිය ධ්‍යානය භූමියකි. ආයුෂ කල්ප 4





6.ආභස්සරය
6.ආභස්සරය


ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 8. විශ්වය විනාශ වන කල්හි ආභාස්සරයට ඔඅහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ
ද්විතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 8. විශ්වය විනාශ වන කල්හි ආභාස්සරයට ඔඅහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ





7.පරිත්තසුභය
7.පරිත්තසුභය


තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 16
තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 16





8.අප්පමානසුභය
8.අප්පමානසුභය


තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 32
තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 32




9.සුභතින්හය



තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 64. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින ඇති සියලු භුමි වැනසෙ.
9.සුභකින්හය

තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 64. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින ඇති සියලු භුමි වැනසේ





10.වේහප්පලය
10.වේහප්පලය


ආයුෂ කල්ප 500. චතුර්තද්‍යාන භූමියකි . ලෝකය වායු කුනාටු වලින් නැසෙන කල්හි මෙයට යටින් ඇති සියලු භුමි වැනසෙ.
ආයුෂ කල්ප 500. ක් ඇති චතුර්ථ ධ්‍යාන භූමියකි . ලෝකය වායු කුණාටුවලින් නැසෙන කල්හි මෙයට යටින් ඇති සියලු භුමි වැනසේ.




11. අසංඥ තලය
11. අසංඥ තලය


ආයුෂ කල්ප 500. අසංඥ සමාදිය වඩන අය මෙහි උපදී. upan අය කල්ප 500 ක මුළු කාලය එකම ඉරියව්වෙන් ඉඩ සිහිසුන්ව මෙන්හිද ගෙවා දමයි.
ආයුෂ කල්ප 500. අසංඥ භාවනා වඩන අය මෙහි උපදී. මෙහි උපන් අය කල්ප 500 ක මුළු කාලය එකම ඉරියව්වෙන් නිද්‍රාවක මෙන් හිඳ ගෙවා දමයි.




12.අවීහය
12.අවීහය


ආයුෂ කල්ප 1000. ද්‍යානලැබී අනාගාමීහු මරණින් මතු මෙහි උපදිති. ද්‍යාන රහිත අනාගාමීහු මරණින් මතු වෙනත් බඹලොවක ඉපිදඉන් මතු අවිහයෙහි උපදිති .
ආයුෂ කල්ප 1000. උද්ධන්සොත අකනිටා යන අනාගාමී ඵලලාභී උතුමන් මරණින් මතු මෙහි උපදිති.




13.අතප්පය
13.අතප්පය


ආයුෂ කල්ප 2000.අවිහයෙහි කාලය නිම වී ඉන් චුත වන යෝගීන් එක්කෝ නිවන් දකිති නතහිත් අතප්පයෙහි උපදී
ආයුෂ කල්ප 2000. අවිහයෙහි කාලය නිම වී ඉන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් අතප්පයෙහි උපදී.





14. සුදස්සය
14. සුදස්සය


මෙහි ආයුෂය කල්ප 4000 කි . ආයුෂ ගෙවී ගොස් තාප්පයෙන් චුත වෙන අනාගාමීහු එක්කෝ නිර්වාණයට හෝ සුදස්සයෙහි උපදී
මෙහි ආයුෂය කල්ප 4000 කි . ආයුෂ ගෙවී ගොස් අත්ප්පයෙන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් සුදස්සයෙහි උපදී.





15. සුදස්සිය
15. සුදස්සිය


ආයුෂ කල්ප 8000. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමීහු එක්කෝ නිවනට හෝ සුදස්සියට පිවිසෙති .
ආයුෂ කල්ප 8000. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් සුදස්සියට පිවිසෙති .





16.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය )
16.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය )


ආයුෂ කල්ප 16000. මෙහි සිටින හැම කෙනෙකුම අනෙකාට නොදවෙනි වන තරම් ප්‍රඥා සම්මපන්න වෙති .බල සම්මපන්න වෙති.ගරු කටයතු වෙති.මෙහි උපදිනුයේ අනුපිළිවෙලින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී බ්‍රහ්ම ලෝක සතර ඉක්මවා පැමිණි අනාගාමින්ය.එබැවින් අකනිෂ්ටයේ උපන් සත්වයෝ අකනිට්ටගාමි ක්‍රමයට (එකින් එක ලෝක පිළිවෙලින් ගෙවා ගොස් ) එහි උපත ලබා සිටිති.අකනිෂ්ටයේ උපන් යම් අනාගාමිකයෙක් එහිදී රහත් නොව්නහොත් ආයුෂ ගෙවී ගොස් නිරුත්සාහිවම පිරිනිවනට පත් වේ .
ආයුෂ කල්ප 16000. මෙහි සිටින හැම කෙනෙකුම අනෙකාට නොදවෙනි වන තරම් ප්‍රඥා සම්මපන්න වෙති .බල සම්මපන්න වෙති.ගරු කටයතු වෙති.මෙහි උපදිනුයේ අනුපිළිවෙලින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී බ්‍රහ්ම ලෝක සතර ඉක්මවා පැමිණි අනාගාමි උතුමන් ය. එබැවින් අකනිෂ්ටයේ උපන් සත්වයෝ අකනිට්ටගාමි ක්‍රමයට (එකින් එක ලෝක පිළිවෙලින් ගෙවා ගොස් ) එහි උපත ලබා සිටිති. අකනිෂ්ටයේ උපන් යම් අනාගාමික බ්‍රහ්ම උතුමො එහිදී මග වඩා රහත් ඵලයට පත්ව පිරිනිවනට පත් වෙති.




17.අකාසනඤ්චායතනය
17.අකාසනඤ්චායතනය


පළමු අරුපාවචර ද්යානය ලද අය මෙහි මරණින් මතු උපදිති. මෙය පළමු අරුපාවචර භූමියයි . ආයුෂ කල්ප 20 000. මෙහි උපන්සත්වයන්ට එකිනෙකා නොපෙනේ. අවම වශයෙන් තමා වත් නොපෙනේ. යම් මාර්ග පල ලාබියෙක් මෙතැන් සිට ඉදිරි ලෝකයකඋපත ලද හොත් හේ එම ලෝකයේදීම පිරිනිවන් පා සසර දුක කෙළවර කරයි.
පළමු අරුපාවචර සම්පත්තිය ලද අය මෙහි මරණින් මතු උපදිති. මෙය පළමු අරුපාවචර භූමියයි . ආයුෂ කල්ප 20 000. මෙහි උපන් යට එකිනෙකා නොපෙනේ. අවම වශයෙන් තමා වත් නොපෙනේ. යම් මාර්ග පල ලාභියෙක් මෙතැන් සිට ඉදිරි ලෝකයක උපත ලද හොත් හේ එම ලෝකයේදීම පිරිනිවන් පා සසර දුක කෙළවර කරයි.




18. වීඤ්ඤාංචායතනය
18. වීඤ්ඤාංචායතනය


දෙවන අරුපාවචර ද්‍යාන ලැබූ අය උපදින භූමියයි ආයුෂ කල්ප 40 000.
දෙවන අරුපාවචර සමාපත්තිය ලැබූ යෝගීන් උපදින භූමියයි. ආයුෂ කල්ප 40 000.



h
19.ආකිංචංඤායතනය
19.ආකිංචංඤායතනය


105 පේළිය: 120 පේළිය:
20.නේවසඤ්ඤානාසඤ්ඤායතනය
20.නේවසඤ්ඤානාසඤ්ඤායතනය


මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර ද්‍යාන භූමියයි ආයුෂ කල්ප 84 000{{About|නිර්මාතෘ හින්දු දෙවියා}}
මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර සමාපත්ති භූමියයි. ආයුෂ කල්ප 84 000. සසර තුළ වැඩිම ආයු කාලයක් ඇති සත්ව ලෝකය මෙයයි. {{About|නිර්මාතෘ හින්දු දෙවියා}}
{{Infobox deity <!--Wikipedia:WikiProject Hindu mythology-->
{{Infobox deity <!--Wikipedia:WikiProject Hindu mythology-->
| type = Hindu
| type = Hindu

12:00, 15 මාර්තු 2019 තෙක් සංශෝධනය

බ්‍රහ්ම ලෝක

සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්වාසය වනුයේ ලෝකය නිර්මාණය කළේ බ්‍රහ්මයන් බවයි. ඔවුන්ගේ මතය අනුව ධ්‍යාන වැඩීමෙන් බ්‍රහ්මත්වත්වය සමග එක්විය හැකි බව පවසයි.

බුදු දහමට අනුව භාවනා වැඩීමෙන් ධ්‍යාන උපදවා ගත් අයද අනාගාමි මාර්ග ඵලයට පැමිණි උතුමන්ද මරණින් මතු ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඇතුළු බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබයි.

බුදු දහමේ කියවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන දේව ලෝක ගණනට වඩා වැඩිය. බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකනිටා බඹ ලොව දක්වා බ්‍රහ්ම ලෝක 16 රූපාවචර ලෝක වන අතර, අකාසනඤ්චායතනයේ සිට ඉහලට ඇති බ්‍රහ්ම ලෝක 04 අරුපාවචර බ්‍රහ්ම ලෝක වේ.



1. බ්‍රහ්ම පාරිසජ්ජය

ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 1/3


2.බ්‍රහ්ම පුරෝහිතය

ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි ආයුෂ කල්ප 1/2



3.මහා බ්‍රහ්මය

ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි. ආයුෂ කල්පයකි


4.පරිත්තාභය

ද්විතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 2


5.අප්පමානාභය

ද්විතිය ධ්‍යානය භූමියකි. ආයුෂ කල්ප 4


6.ආභස්සරය

ද්විතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 8. විශ්වය විනාශ වන කල්හි ආභාස්සරයට ඔඅහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ


7.පරිත්තසුභය

තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 16


8.අප්පමානසුභය

තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 32



9.සුභකින්හය

තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 64. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින ඇති සියලු භුමි වැනසේ


10.වේහප්පලය

ආයුෂ කල්ප 500. ක් ඇති චතුර්ථ ධ්‍යාන භූමියකි . ලෝකය වායු කුණාටුවලින් නැසෙන කල්හි මෙයට යටින් ඇති සියලු භුමි වැනසේ.


11. අසංඥ තලය

ආයුෂ කල්ප 500. අසංඥ භාවනා වඩන අය මෙහි උපදී. මෙහි උපන් අය කල්ප 500 ක මුළු කාලය එකම ඉරියව්වෙන් නිද්‍රාවක මෙන් හිඳ ගෙවා දමයි.


12.අවීහය

ආයුෂ කල්ප 1000. උද්ධන්සොත අකනිටා යන අනාගාමී ඵලලාභී උතුමන් මරණින් මතු මෙහි උපදිති.


13.අතප්පය

ආයුෂ කල්ප 2000. අවිහයෙහි කාලය නිම වී ඉන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් අතප්පයෙහි උපදී.


14. සුදස්සය

මෙහි ආයුෂය කල්ප 4000 කි . ආයුෂ ගෙවී ගොස් අත්ප්පයෙන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් සුදස්සයෙහි උපදී.


15. සුදස්සිය

ආයුෂ කල්ප 8000. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් සුදස්සියට පිවිසෙති .


16.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය )

ආයුෂ කල්ප 16000. මෙහි සිටින හැම කෙනෙකුම අනෙකාට නොදවෙනි වන තරම් ප්‍රඥා සම්මපන්න වෙති .බල සම්මපන්න වෙති.ගරු කටයතු වෙති.මෙහි උපදිනුයේ අනුපිළිවෙලින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී බ්‍රහ්ම ලෝක සතර ඉක්මවා පැමිණි අනාගාමි උතුමන් ය. එබැවින් අකනිෂ්ටයේ උපන් සත්වයෝ අකනිට්ටගාමි ක්‍රමයට (එකින් එක ලෝක පිළිවෙලින් ගෙවා ගොස් ) එහි උපත ලබා සිටිති. අකනිෂ්ටයේ උපන් යම් අනාගාමික බ්‍රහ්ම උතුමො එහිදී මග වඩා රහත් ඵලයට පත්ව පිරිනිවනට පත් වෙති.


17.අකාසනඤ්චායතනය

පළමු අරුපාවචර සම්පත්තිය ලද අය මෙහි මරණින් මතු උපදිති. මෙය පළමු අරුපාවචර භූමියයි . ආයුෂ කල්ප 20 000. මෙහි උපන් යට එකිනෙකා නොපෙනේ. අවම වශයෙන් තමා වත් නොපෙනේ. යම් මාර්ග පල ලාභියෙක් මෙතැන් සිට ඉදිරි ලෝකයක උපත ලද හොත් හේ එම ලෝකයේදීම පිරිනිවන් පා සසර දුක කෙළවර කරයි.


18. වීඤ්ඤාංචායතනය

දෙවන අරුපාවචර සමාපත්තිය ලැබූ යෝගීන් උපදින භූමියයි. ආයුෂ කල්ප 40 000.

h 19.ආකිංචංඤායතනය

ආයුෂ කල්ප 60000. තෙවන අරුපාවචර භූමියයි


20.නේවසඤ්ඤානාසඤ්ඤායතනය

මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර සමාපත්ති භූමියයි. ආයුෂ කල්ප 84 000. සසර තුළ වැඩිම ආයු කාලයක් ඇති සත්ව ලෝකය මෙයයි.

බ්‍රහ්ම
මැවුම්කාර දෙවි
බ්‍රහ්ම, පහරි කලාව, ක්‍රි.ව. 1700 පමණ, ඉන්දියාව.
දේවනාගරීब्रह्मा
සංස්කෘත පරිවර්තනයBrahmā
අනුබැඳියත්‍රිමූර්ති, දේව
වාසභවනයමේරු පර්වතයේ බ්‍රහ්මපුර
ආයුධයබ්‍රහ්මාස්ත්‍ර, බ්‍රහ්මශීර්ෂ අස්ත්‍ර, බ්‍රහ්මණ්ඩ අස්ත්‍ර
සංකේතනෙළුම
වල්ලභයන්සරස්වතී සහ ගායත්‍රී
වාහනයහංසයා
tiny globe
ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්

බ‍්‍රහ්ම (සැකිල්ල:-en; සංස්කෘත: ब्रह्मा, IAST: Brahmā) හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.[1] ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිව ය.

මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ‍්‍රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.

බ‍්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතී දේවියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප‍්‍රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.


සටහන්

  1. Charles Russell Coulter; Patricia Turner (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 240. ISBN 978-1-135-96397-2., Quote: "Brahma, a creator god, received the basics of his mythological history from Purusha. During the Brahmanic period, the Hindu Trimurti was represented by Brahma with his attribute of creation, Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation."
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්ම&oldid=433028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි