වැල්වැටිතුරෙයි
Appearance
(වල්වෙට්ටිතුරෙයි වෙතින් යළි-යොමු කරන ලදි)
වැල්වැටිතුරෙයි | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | යාපනය දිස්ත්‍රික්කය |
DS Division | Vadamarachchi South‐West |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නගර සභා |
සරිය | |
• මුළු | 4.85 කිමී2 (1.87 සතරැස් සැත) |
ජනගහණය(2007) | |
• මුළු | 18,000 |
• ඝණත්වය | 3,711/කිමී2 (9,474/වර්ග සැත) |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
වැල්වැටිතුරෙයි ( වල්වෙට්ටිතුරෙයි ) යනු ශ්‍රී ලංකාවේ, යාපනය අර්ධද්වීපයේ පිහිටි කුඩා මුහුදුබඩ ගම්මානයකි. දෙමළ ඊළාම් විමුක්ති කොටි නම් ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ උපන් ගමය.