භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ
Appearance
භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ | |||||||||||
චීන නාමය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්ප්‍රදායික චීන | 藥師佛 | ||||||||||
සරලීකෘත චීන අක්ෂර | 药师佛 | ||||||||||
| |||||||||||
තථාගත | |||||||||||
සම්ප්‍රදායික චීන | 藥師如來 | ||||||||||
සරලීකෘත චීන අක්ෂර | 药师如来 | ||||||||||
| |||||||||||
ටිබෙට් නාමය | |||||||||||
ටිබෙට් | སངས་རྒྱས་སྨན་བླ། | ||||||||||
| |||||||||||
වියට්නාම නාමය | |||||||||||
වියට්නාම වර්ණමාලාව | Phật Dược Sư, Dược Sư Lưu Li Quang Phật | ||||||||||
තායි නාමය | |||||||||||
තායි | พระไภษัชยคุรุไวฑูรยประภาตถาคต | ||||||||||
කොරියානු නාමය | |||||||||||
හංගුල් | 약사불, 약사여래 | ||||||||||
| |||||||||||
මොංගෝලියානු නාමය | |||||||||||
මොංගෝලියානු | Оточ Манла | ||||||||||
ජපන් නාමය | |||||||||||
කන්ජි | 薬師, 薬師如来 | ||||||||||
| |||||||||||
Tamil නාමය | |||||||||||
Tamil | பைசையகுரு | ||||||||||
Sanskrit නාමය | |||||||||||
Sanskrit | भैषज्यगुरु (Bhaiṣajyaguru) |
භෛශජ්‍යගුරු හෙවත් භෛශජ්‍ය-ගුරු-වෛදූර්‍ය-ප්‍රභා-රාජ ("වෛද්‍යකර්මයෙහි ගුරු සහ වෛධූර්ය ආලෝකයෙහි රජ") යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුදු දහමෙහි හමුවන වෛද්‍යකර්මයෙහි සහ සුවපත් කිරීමෙහි අධිපතීන් ලෙස සැලකෙන බුදුවරයෙකි. සාමාන්‍යයෙන් "වෛද්‍ය බුදුන්" ලෙස හැඳින්වෙන මෙම බුදුන් වහන්සේ සිය ඉගැන්වීම් නැමැති ඖෂධ භාවිතා කරමින් දුක සුවපත් කරන වෛද්‍යාචාරීන් යැයි සඳහන් වේ.