පළමුවන නෙෆෙරයිටිස්
පෙනුම
(නෙෆෙරයිටිස් I වෙතින් යළි-යොමු කරන ලදි)
| නෙෆෙරයිටිස් I | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| නෙෆාරුඩ් I, නේෆෞරුඩ් I | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ලූවර් කෞතුකාගාරයේ ඇති පළමුවන නෙෆෙරයිටිස්ගේ ස්ෆින්ක්සය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පාරාවෝ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 399–393 (29වන රාජවංශය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | ඇමිර්ටේයස් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | හාකොර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දරුවන් | හාකොර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මරණය | ක්‍රි.පූ. 393[2] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමදානය | මෙන්ඩෙස්? | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පළමුවන නෙෆාරුඩ් හෙවත් පළමුවන නේෆෞරුඩ්, එසේත් නැතිනම් හෙලනීකෘත නාමය වන පළමුවන නෙෆෙරයිටිස් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි.පූ. 399දී 29වන රාජවංශය පිහිටුවූ පුරාතන ඊජිප්තුපාරාවෝවරයායි.
මේවාත් බලන්න
[සංස්කරණය]- මුතිස් – වරෙක පළමුවන නෙෆෙරයිටිස්ගේ පුත්‍රයකු යැයි විශ්වාස කෙරුණු මතභේදාත්මක පාරාවෝවරයෙකි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to නෙෆෙරයිටිස් I.
- Livius.org: Nepherites I සංරක්ෂණය කළ පිටපත 2014-06-07 at the Wayback Machine
පළමුවන නෙෆෙරයිටිස් උපත: ? මරණය: ක්‍රි.පූ. 393
| ||
| පූර්වප්‍රාප්තිකයා ඇමිර්ටේයස් |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 399–393 |
අනුප්‍රාප්තික හාකොර් |