ද්වාරය:ලෝකය
Tools
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
(ද්වාරය:Earth වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to ලෝකයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ලෝකය
Portal maintenance status: (2023 නොවැම්බර්)
|
හැඳින්වීම
ලෝකය (ඉංග්‍රීසි: world) යනු මහ පොළොව සහ මානව ශිෂ්ටාචාරය ද ඇතුළුව, එහි වසන සියළුම ජීවය වේ.[1]
තෝරාගත් ලිපි
-
Image 1
නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය (ඉංග්‍රීසි: Cold War) යනු 1945 සිට 1991 දක්වා ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය හා සෝවියට් දේශය අතර පැවති බල අරගලයයි.මේ සදහා බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස දෙවන ලෝක යුද සමය තුල මිත්‍ර ජාතීන් විසින් ඇතිකරගත් එකගතා නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම හඳුනාගත හැකිය.යුරෝපය තුල ආරම්භ වූ මෙම සීතල යුද්ධය පසුව ආසියාව,මැද පෙරදිග මෙන්ම ලතින් ඇමෙරිකාව දක්වා ද ව්‍යාප්ත විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු තුන්වන ලෝක යුද්දයක ආසන්නයට ලෝකය ගෙනගිය අවස්ථාවක් ලෙස මෙම සීතල යුද්ධය නොහොත් තුෂ්ණි යුද්ධය හැඳින්විය හැකිය.සීතල යුද්දයේ ප්‍රදාන පාර්ශ්ව දෙක වූ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය සෘජුව එකිනෙකට විරුද්දව යුද්ද නොකෙරුවත් එක පාර්ශ්වයකට විරුද්දව කරන සටනකදී හෝ යුද්දකදී අනෙකා එම සටනේදී අනෙක් පර්ශ්වයේ විරුද්ද කරුවට යුදමය හා මුල්‍යමය සහය ලබා දීම ප්‍රසිද්ද රහසක් විය.
(තව දුරටත්...) -
Image 2
ව්‍යාප්ත වසංගත (ඉංග්‍රීසි: pandemic) යනු ඉතා විශාල ප්‍රදේශයක් පුරා හෝ ලෝකය පුරා පැතිරී පවතින වසංගත තත්වයන් වේ.
(තව දුරටත්...) -
Image 3
නෝවෝපැන්ජියෝ හෝ නෝවෝපැන්ජියා (ග්‍රීක-ලතින් වෙතින් "නව පැන්ජියෝ" සඳහා) යනු, 1990ගණන් වල අග භාගයෙහිදී රෝයි ලිවර්මෝ විසින් ප්රතිගෘහිතය කෙරුණු, අනාගතයෙහි ඇතිවිය හැකි සුපිරිමහාද්වීපයක් වෙයි. ශාන්තිකර සාගරය සිඳීයාමද , නැගෙනහිර ආසියාව සමගින් ඕස්ට්‍රේලියාව ඈඳීමද, සහ ඇන්ටාක්ටිකාවෙහි උතුරු දෙසට චලනයවීමද එය විසින් උපකල්පනය කරයි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ලෝකය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1The Blue Marble, a photograph of the planet Earth made on 7 December 1972 by the crew of the Apollo 17 spacecraft. (ලෝකය වෙතින්)
-
Image 2A geopolitical world map of shorelines and national borders as of 2016 under the Robinson projection (ලෝකය වෙතින්)
උප ප්‍රවර්ග
උප මාතෘකා
Continents of Earth | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| ||||||||
|
Cenozoic Era (present–66.0 Ma) |
| ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mesozoic Era (66.0–252 Ma) |
| ||||||||||||
Paleozoic Era (252–539 Ma) |
| ||||||||||||
Proterozoic Eon (539 Ma–2.5 Ga) |
| ||||||||||||
Archean Eon (2.5–4 Ga) | |||||||||||||
Hadean Eon (4–4.6 Ga) | |||||||||||||
ka = kiloannum (thousands years ago); Ma = megaannum (millions years ago); Ga = gigaannum (billions years ago). See also: Geologic time scale • Geology ද්වාරය • World ද්වාරය |
City proper | |
---|---|
Metropolitan area | |
Urban area/agglomeration | |
Historical | |
Related articles |
Locations | ||
---|---|---|
Related |
Retrospectively recognized expositions | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
BIE-recognized Universal expositions | |||||||||||||
BIE-recognized specialized expositions |
| ||||||||||||
BIE-recognized horticultural exhibitions (AIPH) | |||||||||||||
Not BIE- recognized |
| ||||||||||||
†Postponed to 2021 due to the COVID-19 pandemic |
Confederations | |
---|---|
World Championships | |
World Cup | |
Special events | |
Presidents |
|
Awards |
Summer Games |
| |
---|---|---|
Winter Games |
| |
|
Economic classification of countries | |||||
---|---|---|---|---|---|
Three-World Model | |||||
Gross domestic product (GDP) |
| ||||
Gross national income (GNI) | |||||
Wages | |||||
Wealth | |||||
Other national accounts | |||||
Human development | |||||
Digital divide | |||||
Net international investment position (NIIP) | |||||
Technological |
| ||||
---|---|---|---|---|---|
Sociological | |||||
Ecological |
| ||||
Biological |
| ||||
Astronomical | |||||
Eschatological |
| ||||
Others |
| ||||
Fictional | |||||
Organizations | |||||
Theatres |
| ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Principal participants |
| ||||||||||||||||||
Timeline |
| ||||||||||||||||||
Aspects |
| ||||||||||||||||||
General |
| ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Participants |
| ||||||||||||||||
Timeline |
| ||||||||||||||||
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ^ "Definition of WORLD". www.merriam-webster.com. 23 April 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ලෝකය&oldid=601904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි