ඉන්දියානු උප මහාද්වීපය
(ඉන්දියානු උපමහාද්වීපය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
![]() | |
භූමිප්‍රමාණය | 4.4 මිලියන කිමී2 (1.7 මිලියන සැත²) |
---|---|
ජනගහණය | ~1.7 බිලියන |
ජාතිකත්ව නාමය | උප මහාද්වීපික |
රටවල් | ඉන්දියාව පකිස්තානය නේපාලය භූතානය බංග්ලාදේශය ශ්‍රී ලංකාව මාල දිවයින |
ඉන්දියානු උප මහාද්වීපය හෝ උප මහාද්වීපය යනු, ආසියාවේ දක්ෂිණතම ප්‍රදේශය වන අතර, බොහෝ ලෙසින් ඉන්දියානු තැටියෙහි පිහිටන මෙය දකුණු දෙසට ඉන්දියානු සාගරය වෙත නෙරා යයි
ආසියා මහාද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටි සුවිසල් අර්ධද්වීපයකි. මෙය උතුරින් හිමාලය කඳු වැටියෙන් ද නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද බටහිරින් අරාබි මුහුදින් ද දකුණින් මන්නාරම් බොක්කෙන් ද වට වී පවතී.