සුපිරි ගිනිකඳු
(Supervolcano වෙතින් යළි-යොමු කරන ලදි)

සුපිරි ගිනිකන්දක් (ඉංග්‍රීසි: Supervolcano) යනු Volcanic Explosivity Index (VEI) හි විශාලම අගය වන 8 දරන විශාල ගිනි කන්දකි. එනම් පිපිරීමෙන් පසු ඝන කිලෝමීටර 1,000 (ඝන සැතපුම් 240) කට වඩා වපසරියක සුන්බුන් තැන්පත් වීම සිදුවේ.[1] සුපිරි ගිනිකඳු පිපිරීමක් කෙටි කලකින් අවසන් වන සිදුවීමක් ලෙස හෝ වසර මිලියන ගණනක් දැවැන්ත ලෙස ලාවා පිටාර ගැලීමක් ලෙස හෝ සිදුවිය හැක.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Questions About Supervolcanoes". Volcanic Hazards Program. USGS Yellowstone Volcano Observatory. 21 අගෝස්තු 2015. Archived from the original on 3 ජූලි 2017. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2017.