මානව සංවර්ධන දර්ශකය

0.900–0.949 0.850–0.899 0.800–0.849 0.750–0.799 0.700–0.749 | 0.650–0.699 0.600–0.649 0.550–0.599 0.500–0.549 0.450–0.499 | 0.400–0.449 0.350–0.399 දත්ත නොමැත |

ඉහළම 25% මධ්‍යන්‍යයෙන් ඉහළ | මධ්‍යන්‍යයෙන් පහළ පහළම 25% | දත්ත නොමැත |
මානව සංවර්ධන දර්ශකය, මාසද (ඉංග්‍රීසි: Human Development Index, HDI) යනු ආර්ථික විද්‍යාත්මක දර්ශකයකි.
මානව සංවර්ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index) (HDI) යනු රටවල්වල ආයුෂ අපේක්ෂාව, අධ්‍යාපනය, හා ප්‍රතිශීර්ෂ ආදායම පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි. යම් රටක ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ විට රටක් මා.සං.ද. හි ඉහළ ලකුණු ලැබේ. මා.සං.ද හි නිර්මාපකයා වන්නේ පකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් ය.
2010 මානව සංවර්ධන වාර්තාව මඟින් අසමානත්ව සැකසූ මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) ඉදිරිපත් කරන ලදී. සරල මා.සං.ද ප්‍රයෝජනවත් දර්ශකයක් වුව ද, "අ.මා.සං.ද යනු සැබෑ ම මානව සංවර්ධන මට්ටම (අසමානත්වත් ගණනයට එකතු වන නිසා)" බවත් "මා.සං.ද මානව සංවර්ධනයට ඇති 'හැකියාව' (අසමානතාවයන් නැතිවූයේ නම් ලබාගත හැකි වන උපරිම අ.මා.සං.ද ලකුණ) පෙන්වන දර්ශකයක් ලෙස තව දුරටත් දර්ශනය කළ හැකි ය."යි එම වාර්තාව මඟින් දක්වා ඇත.
මෙම දර්‍ශකය මානව සංවර්ධන ප්‍රවේශය මත පදනම් වී ඇත. උල් හක්ට අනුව මෙහි රාමුව වන්නේ මිනිසුන්ට කැමති දේ "වීමට" හා "කිරීමට" ඇති හැකියාව යි. උදාහරණ ලෙස ---වීම්: නිරාහාර නොවීම, හිසට වහලක් තිබීම, නිරෝගී වීම; කිරීම්: රැකියා, අධ්‍යාපනය, ඡන්දය භාවිතය, ප්‍රජා දිවියට සහභාගී වීම. තවත් ප්‍රධාන කරුණක් වන්නේ තෝරා ගැනීමට ඇති නිදහස යි; යමෙක් ස්වේච්ඡාවෙන් නිරාහාර ව සිටීම (උපවාසය) යමෙක් හට අහර මිලදී ගැනීමට නො හැකි ව නිරාහාර ව සිටීමෙන් ඉතා වෙනස් තත්ත්වයකි.
2016 මානව සංවර්ධන දර්ශකය
[සංස්කරණය]එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් සම්පාදිත 2016 මානව සංවර්ධන දර්ශකය 2017 මැදින් මස 21 ප්‍රකාශනය වූ අතර 2015 හි ඇස්තමේන්තුගත දත්තවලට අනුරූප ව මා.සං.ද ගණනය කර ඇත. පහත ඇත්තේ "ඉතා ඉහළ මානව සංවර්ධනය"ක් ඇති රටවල් ය:
= වැඩිවීම
= වෙනස් නොවීම
- ▼ = අඩුවීම.
- වරහන් තුළ ඇති අංකයෙන් 2015 වාර්තාවට සාපේක්ෂව එම රට ස්ථාන කීයකින් වෙනස් වී ඇත්දැයි දක්වයි.
ශ්‍රේණිය | රට | ලකුණ | ||
---|---|---|---|---|
2015 දී ගත් 2016 ඇස්තමේන්තු |
පෙර වසරේ ස්ථානයෙන් වෙනස්වීම |
2015 දී ඇස්තමේන්තුගත 2016 ලකුණ |
පෙර වසරින් වෙනස්වීම | |
1 | ![]() |
![]() |
0.949 | ![]() |
2 | ![]() |
![]() |
0.939 | ![]() |
2 | ![]() |
![]() |
0.939 | ![]() |
4 | ![]() |
![]() |
0.926 | ![]() |
5 | ![]() |
![]() |
0.925 | ![]() |
5 | ![]() |
![]() |
0.925 | ![]() |
7 | ▼ (1) | ![]() |
0.924 | ![]() |
8 | ![]() |
![]() |
0.923 | ![]() |
9 | ![]() |
![]() |
0.921 | ![]() |
10 | ▼ (1) | ![]() |
0.920 | ![]() |
10 | ▼ (2) | ![]() |
0.920 | ![]() |
12 | ![]() |
![]() |
0.917 | ![]() |
13 | ▼ (4) | ![]() |
0.915 | ![]() |
14 | ![]() |
![]() |
0.913 | ![]() |
15 | ▼ (1) | ලිච්ටෙන්ස්ටයින් | 0.912 | ![]() |
16 | ▼ (4) | ![]() |
0.909 | ![]() |
17 | ![]() |
![]() |
0.903 | ![]() |
18 | ![]() |
දකුණු කොරියාව | 0.901 | ![]() |
19 | ![]() |
ඊශ්‍රායලය | 0.899 | ![]() |
20 | ![]() |
![]() |
0.898 | ![]() |
21 | ![]() |
![]() |
0.897 | ![]() |
22 | ▼ (1) | ![]() |
0.896 | ![]() |
23 | ![]() |
![]() |
0.895 | ![]() |
24 | ![]() |
![]() |
0.893 | ![]() |
25 | ![]() |
![]() |
0.892 | ![]() |
26 | ![]() |
![]() |
0.890 | ![]() |
27 | ![]() |
![]() |
0.887 | ![]() |
28 | ![]() |
![]() |
0.878 | ![]() |
29 | ![]() |
![]() |
0.866 | ![]() |
30 | ![]() |
බෲනායි | 0.865 | ![]() |
30 | ![]() |
![]() |
0.865 | ![]() |
32 | ![]() |
ඇන්ඩෝරා | 0.858 | ![]() |
33 | ![]() |
![]() |
0.856 | ![]() |
33 | ![]() |
![]() |
0.856 | ![]() |
33 | ![]() |
මෝල්ටා | 0.856 | ![]() |
36 | ![]() |
![]() |
0.855 | ![]() |
37 | ![]() |
ලිතුවේනියාව | 0.848 | ![]() |
38 | ![]() |
චිලී | 0.847 | ![]() |
38 | ![]() |
සවුදි අරාබිය | 0.847 | ![]() |
40 | ▼ (5) | ![]() |
0.845 | ![]() |
41 | ![]() |
![]() |
0.843 | ![]() |
42 | ![]() |
![]() |
0.840 | ![]() |
43 | ![]() |
![]() |
0.836 | ![]() |
44 | ![]() |
![]() |
0.830 | ![]() |
45 | ▼ (5) | ![]() |
0.827 | ![]() |
45 | ![]() |
ක්‍රොඒෂියාව | 0.827 | ![]() |
47 | ▼ (1) | බහරේන් | 0.824 | ![]() |
48 | ![]() |
![]() |
0.807 | ![]() |
49 | ▼ (1) | ![]() |
0.804 | ▼ 0.001 |
50 | ![]() |
![]() |
0.802 | ![]() |
51 | ▼ (1) | කුවේට් | 0.800 | ![]() |
අසමානත්ව සැකසූ මා.සං.ද
[සංස්කරණය]අසාමානතාවන් සැකසන ලද මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද)[1] යනු "අසමානතාවන් සැළකිල්ලට ගත් කළ සමාජයක මිනිසුන්ගේ මානව සංවර්ධන මට්ටම පිළිබඳ මිනුම" ය.
මෙහි ස්ථාන/ශ්‍රේණි මා.සං.ද ට නිසිලෙස ම නො ගැලපෙන්නේ අ.මා.සං.ද දත්ත නොමැති රටවල් මෙයට එකතු කර නැති බැවිනි (p. 206).
නෝර්වේ 0.898
අයිස්ලන්තය 0.868
නෙදර්ලන්තය 0.861
ඕස්ට්‍රේලියාව 0.861
ජර්මනිය 0.859
ස්විට්සර්ලන්තය 0.859
ඩෙන්මාර්කය 0.858
ස්වීඩනය 0.851
අයර්ලන්තය 0.850
ෆින්ලන්තය 0.843
කැනඩාව 0.839
- සැකිල්ල:රටේ දත්ත ස්ලොවිනියාව 0.838
එක්සත් රාජධානිය 0.836
චෙක් ජනරජය 0.830
ලක්සම්බර්ග් 0.827
බෙල්ජියම 0.821
ඔස්ට්‍රියාව 0.815
ප්‍රංශය 0.813
එක්සත් ජනපදය 0.796
- සැකිල්ල:රටේ දත්ත ස්ලෝවැකියාව 0.793
ජපානය 0.791
ස්පාඤ්ඤය 0.791
- සැකිල්ල:රටේ දත්ත එස්ටෝනියාව 0.788
මෝල්ටාව 0.786
ඉතාලිය 0.784
ඊශ්‍රායලය 0.778
පෝලන්තය 0.774
- සැකිල්ල:රටේ දත්ත හංගේරියාව 0.771
සයිප්‍රස් 0.762
ලිතුවේනියාව 0.759
ග්‍රීසිය 0.758
පෘතුගාලය 0.755
දකුණු කොරියාව 0.753
Croatia 0.752
ලැට්වියාව 0.742
Montenegro 0.736
රුසියාව 0.725
රොමේනියාව 0.714
ආර්ජන්ටිනාව 0.698
- සැකිල්ල:රටේ දත්ත චිලී 0.691
"ඉතා ඉහළ මානව සංවර්ධන" ලකුණක් තිබෙනමුත් අ.මා.සං.ද දත්ත නොමැති රටවල්: තායිවාන්, නවසීලන්තය, සිංගප්පූරුව, හොංකොං, ලීච්ටන්ස්ටේන්, බෲනායි, කටාර්, සෞදි අරාබිය, ඇන්ඩෝරාව, එක්සත් අරාබි එමීර් රාජ්යය, බහරේන් හා කුවේට්.
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- Human Development Index
- Human Development Tools and Rankings
-
{{cite web}}
: Empty citation (help) (5.54 MB) - New demographic datasets by 'Human Development Index (HDI)’
- An independent HDI covering 232 countries, formulated along lines of the traditional (pre-2010) approach.