Jump to content

කොලොම්බියාව

විකිපීඩියා වෙතින්
(Colombia වෙතින් යළි-යොමු කරන ලදි)
Republic of Colombia

República de Colombia  (ස්පාඤ්ඤ)
Colombia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Libertad y Orden"  (ස්පාඤ්ඤ)
"Liberty and Order"
"නිදහස සහ ආඥාව"
ජාතික ගීය: ¡Oh, Gloria Inmarcesible!  (ස්පාඤ්ඤ)
O unfading glory!
Colombia හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Bogotá
නිල භාෂා(ව)Spanish1
(English is also official in San Andrés and Providence islands)
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්The 72 languages and dialects of ethnic groups are also official in their regions.[1]
ජනවාර්ගික කණ්ඩායම්
57% මමස්ටිසෝ
21% ඇෆ්රො කොලොම්බියන්
20% සුදු
1% ඇමෙරින්ඩියන්
1% ආසියානු[2]
ජාති නාම(ය)Colombian
රජයඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
• President
Juan Manuel Santos
Angelino Garzón
Independence 
ස්පාඤ්ඤයේ සිට
• Declared
July 20, 1810
• Recognized
August 7, 1819
1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,141,748 km2 (440,831 sq mi) (26th)
• ජලය (%)
8.8 (17th)
ජනගහණය
• August 2012 ඇස්තමේන්තුව
45,925,397[3] (27th)
• 2005 ජන සංගණනය
46'406.352[3]
• ඝණත්වය
4,074/km2 (10,551.6/sq mi) (172nd)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$435.367 billion[4] (28th)
• ඒක පුද්ගල
$9,566[4] (83rd)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$285.511 billion[4] (35th)
• ඒක පුද්ගල
$6,273[4]
ගිනි (2006)58.5[5]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)0.689 [6]
දෝෂය: අනීතික HDI අගය · 79th
ව්‍යවහාර මුදලPeso (COP)
වේලා කලාපයUTC-52
දින ආකෘතිdd-mm-yyyy (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+57
ISO 3166 codeCO
අන්තර්ජාල TLD.co
  1. Although the Colombian Constitution specifies Spanish as the official language in all its territory, the native languages (approximately 88 dialects) are also official in the whole country.
  2. The official Colombian time, (horalegal.sic.gov.co) is controlled and coordinated by the state agency Superintendency of Industry and Commerce.[7]


කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසියුවේලාව සහ බ්‍රසීලයත් දකුණු ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමෙයිකා, හයිටි, ඩොමිනිකානු සමුහාණ්ඩුව, හොන්ඩූරස්, නිකරගුවා සහ කොස්ටා රිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වදෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Constitution of Colombia, 1991 (Article 10) (ස්පාඤ්ඤ)
  2. ^ "Colombia". The World Factbook (2024 ed.). Central Intelligence Agency. සම්ප්‍රවේශය 24 September 2015. (Archived 2015 edition)
  3. ^ a b "Animated clock". Colombian State Department. සම්ප්‍රවේශය 22 August 2010.
  4. ^ a b c d "Colombia". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2011.
  5. ^ "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
  6. ^ "Human Development Report 2010" (PDF). United Nations. 2010. p. 145. සම්ප්‍රවේශය 5 November 2010.[භින්න වූ සබැඳිය]
  7. ^ "Decreto 2153 de 1992, articulo 20" (PDF) (Spanish බසින්). Presidencia de la República de Colombia. 14 May 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2008.{{cite web}}: CS1 maint: unrecognized language (link)

භාහිර සබැඳි

[සංස්කරණය]

සාමාන්‍ය තොරතුරු

[සංස්කරණය]

සංස්කෘතිය

[සංස්කරණය]

භූගෝලීය ලක්ෂණ

[සංස්කරණය]

ඛණ්ඩාංක: 4°N 72°W / 4°N 72°W / 4; -72

"https://si.wikipedia.org/w/index.php?title=කොලොම්බියාව&oldid=704899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි