ග්‍රහලෝකවේදය

විකිපීඩියා වෙතින්
(Planetary science වෙතින් යළි-යොමු කරන ලදි)
Photograph from Apollo 15 orbital unit of the rilles in the vicinity of the crater Aristarchus on the Moon.

ග්‍රහලෝකවේදය (ඉංග්‍රීසි:  Planetary science, planetology) යනු ග්‍රහලෝක ( පෘථිවිය ඇතූළුව), celestial bodies (චන්ද්‍රයන්, ඇස්ට්‍රොයිඩ, දූමකේතු) සහ ග්‍රහ මණ්ඩල (විශේෂයෙන්ම සෞරග්‍රහ මණ්ඩලය තුළ පවතින) සහ ඔවුන්ගේ බිහිවීම පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයන කිරීම යි. micrometeoroid සිට වායු යෝධයන් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වස්තූන් ඔවුන්ගේ සංයුතිය, dynamics, බිහිවීම, interrelations සහ ඉතිහාසය පිළිබඳ තොරතුරු සඳහා මෙහිදී අධ්‍යයනයට ලක්වේ. මෙය මුලදී තාරකාවිද්‍යාව සහ පෘථිවිවේදය,[1] ඇසුරෙන් වර්ධනය වූ interdisciplinary ක්ෂේස්ත්‍රයක් වන අතර, අද වන විට planetary geology, cosmochemistry, atmospheric science, භෞතික විද්‍යාව, oceanography, hydrology, සෛද්ධාන්තික ග්‍රහලෝකවේදය, glaciology, සහ බහිෂ්-සෞර ග්‍රහලෝකවේදය ඇතුළු බොහෝ ක්ෂේස්ත්‍රයන් ඇතුළත් වේ.[1]

මූලික සංකල්ප[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Taylor, Stuart Ross (29 July 2004). "Why can't planets be like stars?". Nature. 430 (6999): 509. Bibcode:2004Natur.430..509T. doi:10.1038/430509a. PMID 15282586. S2CID 12316875.

භාහිර සබැඳි[සංස්කරණය]

Find more information on Planetary science by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රහලෝකවේදය&oldid=548697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි