ඉන්දියානු සාගරය
(Indian Ocean වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search

ඉන්දියානු සාගරය, ඇන්ටාර්ක්ටික් ප්‍රදේශය අන්තර්ගත නොකොට.
ඉන්දියානු සාගරය යනු පංච මහා සාගරවලින් එකකි. ඉන්දියානු උප මහාද්වීපයත්, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව හා ඇන්ටාර්ක්ටිකාව මැදි කරෙගන පිහිටි මෙම සාගරය දකුණින් අත්ලාන්තික් සාගරයට සම්බන්ධ වේ.
![]() |
පෘථිවියේ සාගර |
---|
ලෝක සාගර |