ජපන් දූපත් සමූහය
![]() A satellite image of the main archipelago (Sakhalin and Ryukyu Islands not pictured) | |
භූගෝල විද්‍යාව | |
---|---|
ඛණ්ඩාංක | 37°30′52″N 137°42′44″E / 37.514444°N 137.712222°Eඛණ්ඩාංක: 37°30′52″N 137°42′44″E / 37.514444°N 137.712222°E |
පරිපාලනය | |
ජපන් දූපත් සමූහය (日本列島 ඉංග්‍රීසි: Japanese archipelago, Nihon rettō ) යනු ජපන් රටට සහ රුසියානු දූපතක් වන Sakhalin අයත් වන දූපත් 6,852 ක් වේ. Kuril Island Arc, Daitō Islands සහ නැන්පෝ දූපත් ජපන් දූපත් සමූහය තුලට අයත් නොවේ.