බෙංගාල බොක්ක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බෙංගාල බොක්ක.

බෙංගාල බොක්ක ඉන්දීය සයුරට අයත් වන සුවිසල් බොක්කක් වන මෙය ඉන්දියාවේ නැගෙනහිර වෙරළත් මියන්මාර හා තායිලන්ත බටහිර වෙරළත් අතර වන මහ සයුර වසා පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=බෙංගාල_බොක්ක&oldid=352828" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි