ජනපද

විකිපීඩියා වෙතින්
ජනපද

ජනපද යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ වෛදික යුගයේ පැවති සමූහාණ්ඩු (ගණපද) සහ රාජධානි (සාමරාජ්‍ය) ය. වෛදික යුගය පසුකාලීන ලෝකඩ යුගයේ සිට යකඩ යුගය තෙක් විහිදේ: ක්‍රි.පූ. 1500 පමණ සිට ක්‍රි.පූ. 6වන සියවස තෙක්. සොළොස් මහාජනපදවල ව්‍යාප්තියත් සමඟ මෙම බොහෝ ජනපද යාබද බලවත් රාජ්‍ය විසින් ඈඳාගන්නා ලදී. ඇතැම් ජනපද ස්වාධීනව පැවතිණි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Misra, Sudama (1973). Janapada state in ancient India. Vārāṇasī: Bhāratīya Vidyā Prakāśana. 17 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 July 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ජනපද&oldid=473206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි