ජනපද

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ජනපද

ජනපද යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ වෛදික යුගයේ පැවති සමූහාණ්ඩු (ගණපද) සහ රාජධානි (සාමරාජ්‍ය) ය. වෛදික යුගය පසුකාලීන ලෝකඩ යුගයේ සිට යකඩ යුගය තෙක් විහිදේ: ක්‍රි.පූ. 1500 පමණ සිට ක්‍රි.පූ. 6වන සියවස තෙක්. සොළොස් මහාජනපදවල ව්‍යාප්තියත් සමඟ මෙම බොහෝ ජනපද යාබද බලවත් රාජ්‍ය විසින් ඈඳාගන්නා ලදී. ඇතැම් ජනපද ස්වාධීනව පැවතිණි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Misra, Sudama (1973). Janapada state in ancient India. Vārāṇasī: Bhāratīya Vidyā Prakāśana. Archived from the original on 17 August 2016. Retrieved 18 July 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ජනපද&oldid=473206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි