ගජපති අධිරාජ්‍යය

විකිපීඩියා වෙතින්
(ගජපති රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
ගජපති අධිරාජ්‍යය
ක්‍රි.ව. 1434–ක්‍රි.ව. 1541 පමණ
15වන සියවසේ මැද භාගයෙහි ගජපතීන් සිය උච්චතම අවධියෙහි.[1]
15වන සියවසේ මැද භාගයෙහි ගජපතීන් සිය උච්චතම අවධියෙහි.[1]
අගනුවරකටක්
පොදු භාෂා(ව)ඔඩියා[2]
ආගම
හින්දු ආගම
රජයරාජාණ්ඩුව
රජ 
• 1434–66
කපිලේන්ද්‍ර දේව
• 1467–97
පුරුෂෝත්තම දේව
• 1497–1540
ප්‍රතාපරුද්‍ර දේව
• 1540–1541
කලුව දේව
• 1541
කඛරුව දේව
Historical eraමධ්‍යකාලීන ඉන්දියාව
• Established
ක්‍රි.ව. 1434
• අහෝසි කළේ
ක්‍රි.ව. 1541 පමණ
Preceded by
Succeeded by
නැගෙනහිර ගංග රාජවංශය
භෝයි රාජවංශය
විජයනගර අධිරාජ්‍යය
ගෝල්කොණ්ඩා සුල්තානය

ගජපති අධිරාජ්‍යය[3][4] ස්ථාපනය කරන ලද්දේ සූර්යවංශ[5][6] හෙවත් රෞත්‍රය රාජවංශය විසින් වන අතර,[7] ඔවුහු ඉන්දියානු උපමහාද්වීපයෙහි වූ මධ්‍යකාලීන හින්දු රාජවංශයක් වූහ. ක්‍රි.ව. 1434 සිට 1541 දක්වා කාලයෙහි ඕද්‍රදේශ (වර්තමාන ඔඩිෂා සහ උතුරු වෙරළබඩ ආන්ධ්‍ර) ප්‍රදේශයහි පාලනය ඔවුන් යටතේ පැවතිණි. කපිලේන්ද්‍ර දේව රජු යටතේ අධිරාජ්‍යයක් දක්වා වර්ධනය වූ ගජපතීහු උතුරින් පහළ ගංගා ප්‍රදේශයේ සිට දකුණෙහි කාවේරි ප්‍රදේශය තෙක් සිය ආධිපත්‍යය පැතිරවූහ.[8][9][10]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. For a map of their territory see: Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 147, map XIV.4 (c). ISBN 0226742210.
  2. Srichandan, G. K. (February–March 2011). "Classicism of Odia Language" (PDF). Orissa Review. p. 54. සම්ප්‍රවේශය 28 June 2019.
  3. Mishra, Patit Paban (11 January 2016). "Eastern Ganga and Gajapati empires". The Encyclopedia of Empire. The Encyclopedia of Empire. pp. 1–4. doi:10.1002/9781118455074.wbeoe402. ISBN 9781118455074.
  4. Panda, Shishir Kumar (2008), "Gajapati Kingship and the Cult of Jagannatha: A Study on the Chhamu Chitaus (Royal Letters)", Proceedings of the Indian History Congress (Indian History Congress) 69: 225–229, https://www.jstor.org/stable/44147183?read-now=1&refreqid=excelsior%3A92f1c20e845feae68ee69561c8286e30&seq=1#page_scan_tab_contents, ""empire...Suryavamsi Gajapatis"" 
  5. Majumdar, Ramesh Chandra; Pusalker, A. D.; Majumdar, A. K., eds. (1960). The History and Culture of the Indian People Volume=VI: The Delhi Sultanate. Bombay: Bharatiya Vidya Bhavan. p. 365. සම්ප්‍රවේශය 11 March 2021.
  6. Hermann Kulke (1976), Kshatriyaization and social change: A Study in Orissa setting, Popular Prakashan, p. 402, https://core.ac.uk/download/pdf/83630303.pdf, ප්‍රතිෂ්ඨාපනය 2021-06-20, ""Suryavamsa...kings of the Suryavamsa(1435-1540)"" 
  7. Sen, Sailendra (2013). A Textbook of Medieval Indian History. Primus Books. pp. 121–122. ISBN 978-9-38060-734-4.
  8. Majumdar, Ramesh Chandra; Pusalker, A. D.; Majumdar, A. K., eds. (1960). The History and Culture of the Indian People. Vol. VI: The Delhi Sultanate. Bombay: Bharatiya Vidya Bhavan. p. 367. [Describing the Gajapati kings of Orissa] Kapilendra was the most powerful Hindu king of his time, and under him Orissa became an empire stretching from the lower Ganga in the north to the Kaveri in the south.
  9. Mishra, Patit Paban (January 2016). Eastern Ganga and Gajapati empires.
  10. Sengupta, Debapriya; Saha, Goutam (25 February 2016). "Identification of the major language families of India and evaluation of their mutual influence". Current Science. Current Science Association. 110 (4): 676. doi:10.18520/cs/v110/i4/667-681. JSTOR 24907928.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

සැකිල්ල:Odisha

"https://si.wikipedia.org/w/index.php?title=ගජපති_අධිරාජ්‍යය&oldid=591870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි