අස්මක

විකිපීඩියා වෙතින්
(අස්සක වෙතින් යළි-යොමු කරන ලදි)
අස්මක මහාජනපදය

ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 425 හෝ ක්‍රි.පූ. 345
පශ්චාත් වෛදික යුගයේ පැවති අස්සක සහ අනෙකුත් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයේ පැවති අස්සක සහ අනෙකුත් මහාජනපද.
අගනුවරපෝතලී හෝ පෝදනා (වර්තමාන බෝධාන්),
අසිකනගර
පොදු භාෂාවන්සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මාහාරාජ 
ඓතිහාසික යුගයලෝකඩ යුගය, යකඩ යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 425 හෝ ක්‍රි.පූ. 345
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයේ පැවති සොළොස් මහාජනපද සහ අනෙකුත් රාජධානි නිරූපිත.

අස්මක (IAST: Aśmaka), අශ්මක හෙවත් අස්සක (පාලි) යනුවෙන් හැඳින්වෙන්නේ බෞද්ධ මූලාශ්‍රයක් වන අංගුත්තර නිකාය සහ පුරාණ ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 700 සහ ක්‍රි.පූ. 425 හෝ 344 අතර කාලයේ පුරාතන ඉන්දියාවේ පැවති සොළොස් මහාජනපදවලින් එකකි. මෙය පිහිටා තිබූයේ වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, සහ මහාරාෂ්ට්‍ර ප්‍රදේශවලට අයත් ගෝදාවරී ගංගාව අවට සහ අතර භූමියේ ය.[1] මෙහි අගනුවර පෝතලී හෝ පෝදනා ලෙස විවිධ අයුරින් හඳුන්වනු ලැබේ. එය වර්තමාන තෙලංගානාවේ බෝධාන් නගරය යැයි හඳුනාගෙන ඇත.[2]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :0 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි[සංස්කරණය]


සැකිල්ල:India-hist-stub

"https://si.wikipedia.org/w/index.php?title=අස්මක&oldid=606728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි