කුෂාණ අධිරාජ්‍යය
කුෂාණ අධිරාජ්‍යය | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
30–375 | |||||||||||||||||||
තත්ත්වය | සංචාරක අධිරාජ්‍යය | ||||||||||||||||||
අගනුවර | බග්රාම් (කපිශි) පේෂාවර් (පුරුෂපුර) තක්ෂිලා (තක්ෂශිලා) මථුරා (මථුරා) | ||||||||||||||||||
පොදු භාෂාවන් | ග්‍රීක (127 පමණ තෙක් නිල භාෂාව විය)[6] බැක්ට්‍රියානු[7] (127 සිට නිල භාෂාව විය) සංස්කෘත[8] | ||||||||||||||||||
ආගම | බුද්ධාගම[9] හින්දු ආගම[10] ශරතුස්ත්‍රවාදය[11] | ||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
අධිරාජ | |||||||||||||||||||
• 30–80 | කුජුල කැඩ්පයිසීස් | ||||||||||||||||||
• 350–375 | කිපුනාද | ||||||||||||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||||||||||||||
• කුජුල කැඩ්පයිසීස් විසින් යුඒචි ගෝත්‍ර එක්සත් කොට රාජ්‍ය සන්ධානයක් ඇතිකිරීම | 30 | ||||||||||||||||||
375 | |||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||
200 පමණ.[13] | 2,000,000 km2 (770,000 sq mi) | ||||||||||||||||||
200 පමණ.[14] | 2,500,000 km2 (970,000 sq mi) | ||||||||||||||||||
ව්‍යවහාර මුදල | කුෂාණ ඩ්‍රක්මා | ||||||||||||||||||
|
කුෂාණ අධිරාජ්‍යය (පුරාතන ග්‍රීක: Βασιλεία Κοσσανῶν; බැක්ට්‍රියානු: Κυϸανο, Kushano; පසුකාලීන බ්‍රාහ්මී සංස්කෘත: , Ku-ṣā-ṇa, Kuṣāṇa; දේවනාගරී සංස්කෘත: कुषाण राजवंश, Kuṣāṇa Rājavaṃśa; බෞදෙස: Guṣāṇa-vaṃśa; පාර්තියානු: 𐭊𐭅𐭔𐭍 𐭇𐭔𐭕𐭓, Kušan-xšaθr; චීන: 貴霜[15]) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 1වන සියවසේ බැක්ට්‍රියානු භූමියෙහි පැවති යුඒචිවරුන් විසින් ගොඩනැගි අධිරාජ්‍යයකි. මෙය වර්තමාන ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය සහ උතුරු ඉන්දියාව[16] මෙන්ම අවම වශයෙන් සාකේත සහ වාරාණසී (බෙණාරෙස්) අසල සාරනාත් දක්වා වන භූමියෙහි පැතිර තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ එම ස්ථානවලින් හමුවන කුෂාණ අධිරාජ මහා කණිෂ්කගේ අභිලේඛන හේතුවෙනි.[17]
පාලකයෝ
[සංස්කරණය]වඩාත්ම මෑතකාලීනව පිළියෙල කරන ලද රාජාවලිය මෙසේ ය:[18]
- හෙරාඕස් (1 ප. – 30), සිය කාසිවල තමන් "කුෂාණ" ලෙස සඳහන් වන ප්‍රථම පාලකයායි
- "මහා කුෂාණයෝ";
- කුජුල කැඩ්පයිසීස් (50 ප. – 90 ප.)
- වීම තක්තෝ (90 ප. – 113 ප.), හෙවත් සෝටර් මේගස් හෙවත් "මහා ගැලවුම්කරු."
- වීම කැඩ්පයිසීස් (113 ප. – 127 ප.) ප්‍රථම මහා කුෂාණ අධිරාජයා
- මහා කණිෂ්ක (127 – 151 පමණ)
- හුවිෂ්ක (151 ප. – 190 ප.)
- වාසුදේව I (190 ප. – 230) අවසන් මහා කුෂාණ අධිරාජයායි
- කණිෂ්ක II (230 ප. – 247)
- වාශිෂ්ක (247 ප. – 267)
- "කුඩා කුෂාණයෝ";
- කණිෂ්ක III (267 ප. – 270)
- වාසුදේව II (270 ප. – 300)
- මහී (300 ප්. – 305)[19]
- ශක (305 ප. – 335)[19]
- කිපුනාද (335 ප. – 350)[19]
මේවාත් බලන්න
[සංස්කරණය]- පාකිස්තානයේ ඉතිහාසය
- ඇෆ්ඝනිස්තානයේ පුරාතන ඉතිහාසය
- ඉන්දු-පාර්තියානු රාජධානිය
- මථුරා
- තක්ෂිලා
- චීනයේ ඉරානියානුවෝ
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Romila Thapar (2004). Early India: From the Origins to AD 1300. University of California Press. p. 221. ISBN 978-0-520-24225-8.
- ^ Burton Stein (2010). A History of India. John Wiley & Sons. p. 86. ISBN 978-1-4443-2351-1.
- ^ Peter Robb (2011). A History of India. Macmillan International Higher Education. p. 55. ISBN 978-0-230-34549-2.[permanent dead link]
- ^ Hermann Kulke; Dietmar Rothermund (2016). A History of India. Taylor & Francis. ISBN 978-1-317-24212-3.
- ^ Di Castro, Angelo Andrea; Hope, Colin A. (2005). "The Barbarisation of Bactria" in Cultural Interaction in Afghanistan c 300 BCE to 300 CE. Melbourne: Monash University Press. pp. 1–18, map visible online page 2 of Hestia, a Tabula Iliaca and Poseidon's trident. ISBN 978-1876924393.
- ^ The Kushans at first retained the Greek language for administrative purposes but soon began to use Bactrian. The Bactrian Rabatak inscription (discovered in 1993 and deciphered in 2000) records that the Kushan king Kanishka the Great (c. 127 AD), discarded Greek (Ionian) as the language of administration and adopted Bactrian ("Arya language"), from Falk (2001): "The yuga of Sphujiddhvaja and the era of the Kuṣâṇas." Harry Falk. Silk Road Art and Archaeology VII, p. 133.
- ^ The Bactrian Rabatak inscription (discovered in 1993 and deciphered in 2000) records that the Kushan king Kanishka the Great (c. 127 AD), discarded Greek (Ionian) as the language of administration and adopted Bactrian ("Arya language"), from Falk (2001): "The yuga of Sphujiddhvaja and the era of the Kuṣâṇas." Harry Falk. Silk Road Art and Archaeology VII, p. 133.
- ^ The Sanskrit word vaṃśa (dynasty) affixed to Gushana (Kushana), i.e. Gushana-vaṃśa (Kushan dynasty) appears on a dedicatory inscription at Manikiala stupa, in The Dynastic Arts of the Kushans, University of California Press, 1967, p.7 & 8
- ^ Liu 2010, පිටු අංකය: 61.
- ^ Bopearachchi 2007, පිටු අංකය: 45.
- ^ Golden 1992, පිටු අංකය: 56.
- ^ "Afghanistan: Central Asian and Sassanian Rule, ca. 150 B.C.-700 A.D." United States: Library of Congress Country Studies. 1997. සම්ප්‍රවේශය 2012-08-16.
- ^ Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D (December 2006). "East-West Orientation of Historical Empires". Journal of World-Systems Research. 12 (2): 222. ISSN 1076-156X. සම්ප්‍රවේශය 12 September 2016.
- ^ Taagepera, Rein (1979). "Size and Duration of Empires: Growth-Decline Curves, 600 B.C. to 600 A.D.". Social Science History. 3 (3/4): 132. doi:10.2307/1170959. JSTOR 1170959.
- ^ The Dynasty Arts of the Kushans, University of California Press, 1967, p.7
- ^ http://www.kushan.org/general/other/part1.htm සංරක්ෂණය කළ පිටපත 2015-07-07 at the Wayback Machine and Si-Yu-Ki, Buddhist Records of the Western World, (Tr. Samuel Beal: Travels of Fa-Hian, The Mission of Sung-Yun and Hwei-S?ng, Books 1–5), Kegan Paul, Trench, Trubner & Co. Ltd. London. 1906 and Hill (2009), pp. 29, 318–350
- ^ which began about 127 CE. "Falk 2001, pp. 121–136", Falk (2001), pp. 121–136, Falk, Harry (2004), pp. 167–176 and Hill (2009), pp. 29, 33, 368–371.
- ^ Cribb, Joe; Donovan, Peter (2014). Kushan, Kushano-Sasanian, and Kidarite Coins A Catalogue of Coins From the American Numismatic Society by David Jongeward and Joe Cribb with Peter Donovan (ඉංග්‍රීසි බසින්). p. 4.
- ^ a b c The Glorious History of Kushana Empire, Adesh Katariya, 2012, p.69
බාහිර සබැඳි
[සංස්කරණය]- Kushan dynasty in Encyclopædia Britannica
- Metropolitan Museum capsule history
- New documents help fix controversial Kushan dating at the Wayback Machine (archived 2005-02-04)
- Coins of the Kushans on wildwinds.com
- Antique Indian Coins at the Library of Congress Web Archives (archived 2013-02-07)
- Brief Guide to Kushan History සංරක්ෂණය කළ පිටපත 2004-09-25 at the Wayback Machine
- The CoinIndia Online Catalogue of Kushan Coins
- Dedicated resource to study of Kushan Empire සංරක්ෂණය කළ පිටපත 2004-09-25 at the Wayback Machine
සැකිල්ල:Central Asian history සැකිල්ල:Rulers of Ancient Central Asia සැකිල්ල:Ancient South Asia and Central Asia
ඉන්දියාවේ මධ්‍යතන රාජධානි | ||||||
---|---|---|---|---|---|---|
කාලරේඛාව සහ සංස්කෘතික යුගය |
වයඹදිග ඉන්දියාව | ඉන්දු-ගංගා තැන්න | මධ්‍ය ඉන්දියාව | දකුණු ඉන්දියාව | ||
බටහිර ගංගා තැන්න | උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න) |
ඊසාන ඉන්දියාව | ||||
යකඩ යුගය | ||||||
සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය | පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය)[a] |
පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය)[b] |
ප්රාග්-ඉතිහාසය | ||
ක්‍රි.පූ. 6වන සියවස | ගන්ධාර | කුරු-පංචාල | මගධ | ආදිවාසි (ගෝත්‍ර) | ||
සංස්කෘතිය | පර්සියානු-ග්‍රීක බලපෑම් | "දෙවන නාගරීකරණය" | ප්රාග්-ඉතිහාසය | |||
ක්‍රි.පූ. 5වන සියවස | (පර්සියානු පාලනය) | ශිශුනාග රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | |||
ක්‍රි.පූ 4වන සියවස | (ග්‍රීක ආක්‍රමණ) | නන්ද අධිරාජ්‍යය |
කාලිංග | |||
ඓතිහාසික යුගය | ||||||
සංස්කෘතිය | බුදු දහමේ ව්‍යාප්තිය | ප්රාග්-ඉතිහාසය | සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200) | |||
ක්‍රි.පූ. 3වන සියවස | මෞර්ය අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | ||||
සංස්කෘතිය | පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම[c] - "හින්දු සංස්ලේෂණය"[d] (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300)[e][f] වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම |
සංගම් යුගය (සන්තතික) | ||||
ක්‍රි.පූ. 2වන සියවස | ඉන්දු-ග්‍රීක රාජධානිය | ශුංග අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | |||
ක්‍රි.පූ. 1වන සියවස | ||||||
ක්‍රි.ව. 1වන සියවස | කුනින්ද රාජධානිය | |||||
2වන සියවස | කුෂාණ අධිරාජ්‍යය | |||||
3වන සියවස | කුෂාණ-සැසේනියානු රාජධානිය | කුෂාණ අධිරාජ්‍යය | බටහිර ක්ෂත්රපයෝ | කාමරූප රාජධානිය | කාලභ්ර රාජවංශය | |
සංස්කෘතිය | "හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ)[g] පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය | |||||
4වන සියවස | කිඩරයිට්වරු | ගුප්ත අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | |||
5වන සියවස | හෙෆ්තලයිට් අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | ||||
6වන සියවස | නේසැක් හන්වරු | මෛත්‍රක | ආදිවාසි (ගෝත්‍ර) | බාදාමි චාලුක්‍යයෝ | ||
සංස්කෘතිය | පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ)[h] අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය | |||||
7වන සියවස | ඉන්දු-සැසේනියානුවෝ | වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය |
ම්ලේච්ඡ රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) | |
8වන සියවස | කාබුල් ෂාහි | පාල අධිරාජ්‍යය | පාණ්ඩ්‍ය රාජධානිය | |||
9වන සියවස | ගුර්ජර-ප්‍රතිහාර | රාෂ්ට්‍රකූට රාජවංශය | ||||
10වන සියවස | ඝස්නවිද්වරු | පාල රාජවංශය | කල්‍යාණි චාලුක්යවරු | |||
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර ආශ්‍රේයයන් ප්‍රභව
|