කාකතීය රාජවංශය
කාකතීය රාජවංශය | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1163[1]–1323 | |||||||||||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය (1163 තෙක් බටහිර චාලුක්‍යයන්ගේ යටත් රාජ්‍යය) | ||||||||||||||||||
අගනුවර | ඔරුගල්ලු (වරංගල්) | ||||||||||||||||||
පොදු භාෂාවන් | තෙලිඟු, සංස්කෘත | ||||||||||||||||||
ආගම | හින්දු ආගම (ජෛන ආගමෙන් හැරවුණු) [2] | ||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
රජ | |||||||||||||||||||
ඉතිහාසය | |||||||||||||||||||
• ආදිතම පාලකයින් | ආ. 800 | ||||||||||||||||||
• ස්ථාපිත කළේ | 1163[1] | ||||||||||||||||||
• අහෝසි කළේ | 1323 | ||||||||||||||||||
| |||||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
ලිපි මාලාවක කොටසක් වන |
ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඉතිහාසය |
---|
![]() |
ඉතිහාසය සහ රාජධානි |
කාකතීය රාජවංශය යනුවෙන් හැඳින්වෙන්නේ 12වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානා, නැගෙනහිර කර්ණාටකයෙහි සහ දකුණු ඔඩිෂාවේ කොටසක් ඇතුළු නැගෙනහිර ඩෙකෑනයේ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළ දකුණු ඉන්දියානු රාජවංශයකි.[3] ඔවුන්ගේ අගනගරය වූ ඔරුගල්ලු වර්තමානයෙහි වරංගල් යන නාමයෙන් හැඳින්වේ. මුල්කාලීන කාකතීය පාලකයින් සියවස් දෙකකට අධික කාලයක් රාෂ්ට්‍රකූටයන් සහ බටහිර චාලුක්‍යයන්ගේ යටත් රාජ්‍යවල වාසය කොට ඇත. ඔවුන් ස්වාධීන රාජ්‍යත්වයට පත්වූයේ ක්‍රි.ව. 1163 දී පළමුවන ප්‍රතාපරුද්‍ර රජුගේ නායකත්වයෙන් යුතුව, තෙලංගානාවේ සෙසු චාලුක්‍ය රාජ්‍ය යටපත් කරගැනීමෙනි.[4] 1230 දශකයේ දී ගණපති දේව (රාජ්‍ය සමය. 1199–1262) රජු විසින් කාකතීය දේශය පුළුල් කළ අතර, ගෝදාවරී සහ ක්‍රිෂ්ණ ගංගා අවට පහතරට ඩෙල්ටාවේ තෙලිඟු ප්‍රදේශ සිය අණසකට නතු කරගත්තේ ය. ගණපති දේවගෙන් පසු රාජ්‍යත්වයට පත් රුද්‍රමා දේවී (රාජ්‍ය. 1262–1289) රැජින ඉන්දීය ඉතිහාසයේ විසූ රැජිනියන් අතලොස්ස අතුරින් අයෙකි. 1289-1293 අතර කාලයේ ඉන්දියාව වෙත පැමිණි මාර්කෝ පෝලෝ රුද්‍රමා දේවියගේ පාලන සමය පිළිබඳ සඳහන් කොට තිබේ. ඇය විසින් කාකතීය දේශය වෙත එල්ලවූ දේවගිරියේ යාදව (ස්‍යුන) ආක්‍රමණ සාර්ථකව මැඬලූවා ය.[4]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
පාදක සටහන්
උද්ධෘත
- ↑ Talbot 2001, පිටු අංකය: 26.
- ↑ Sastry 1978, පිටු අංකය: 25.
- ↑ Ventakaramanayya 1942, පිටු අංක: 1–2.
- ↑ 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;:0
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
ග්‍රන්ථාවලිය
- Asher, Catherine B.; Talbot, Cynthia, eds. (2006), "The expansion of Turkic power, 1180–1350", India before Europe, Cambridge University Press, ISBN 978-0-52180-904-7, https://books.google.com/books?id=ZvaGuaJIJgoC
- Chakravarti, Ranabir (1991), "Horse Trade and Piracy at Tana (Thana, Maharashtra, India): Gleanings from Marco Polo", Journal of the Economic and Social History of the Orient 34 (3): 159–182, doi:10.2307/3632243
- Chattopadhyaya, B. D. (1998), Representing the Other? Sanskrit Sources and the Muslims, New Delhi: Manohar, ISBN 978-8173042522
- Desai, V. R. M. (1962), "Savings in Ancient Hindu Polity", The Indian Journal of Political Science 23 (1/4): 268–276
- Eaton, Richard M. (2005), A Social History of the Deccan: 1300–1761, Cambridge University Press, ISBN 978-0-52125-484-7, https://books.google.com/books?id=DNNgdBWoYKoC
- Jackson, Peter (2003), The Delhi Sultanate: A Political and Military History (Reprinted ed.), Cambridge University Press, ISBN 978-0-52154-329-3, https://books.google.com/books?id=lt2tqOpVRKgC
- Kalia, Ravi (1994), Bhubaneswar: From a Temple Town to a Capital City, Southern Illinois University Press, https://www.questia.com/read/55271807
- Kulke, Hermann; Rothermund, Dietmar, eds. (2004), A History of India (4th ed.), Routledge, ISBN 978-0-41532-920-0
- Prasad, G. Durga (1988), History of the Andhras up to 1565 A. D., Guntur: P. G. Publishers, http://www.katragadda.com/articles/HistoryOfTheAndhras.pdf
- Rao, P. (1994), History and Culture of Andhra Pradesh, Sterling
- Rao, Velcheru Narayana (2003), "Court, Temple, and Public", in Pollock, Sheldon, Literary Cultures in History: Reconstructions from South Asia, University of California Press, https://www.questia.com/read/108156994
- Rao, Velcheru Narayana; Shulman, David, eds. (2002), Classical Telugu Poetry: An Anthology, University of California Press, https://www.questia.com/read/105967930
- Rao, Velcheru Narayana; Shulman, David (2012), Srinatha: The Poet Who Made Gods and Kings, Oxford University Press, https://www.questia.com/read/121703743
- Rubiés, Joan-Pau (2000), Travel and Ethnology in the Renaissance: South India through European Eyes, 1250–1625, Cambridge University Press, https://www.questia.com/read/105026315
- Sastry, P. V. Parabhrama (1978). N. Ramesan (ed.). The Kākatiyas of Warangal. Hyderabad: Government of Andhra Pradesh. OCLC 252341228.
- Sharma, R. S. (1992). A Comprehensive History of India. Orient Longmans. p. 234. ISBN 978-81-7007-121-1.
- Sircar, D. C. (1979), Some Epigraphical Records of the Medieval Period from Eastern India, Abhinav Publications, ISBN 978-8-17017-096-9, https://books.google.com/books?id=-O18xhA_BXUC
- Sircar, D. C. (2008), Studies in Indian Coins (Reprinted ed.), Motilal Banarsidass, ISBN 978-8-12082-973-2, https://books.google.com/books?id=m1JYwP5tVQUC
- Subrahmanyam, Sanjay (1998), "Hearing Voices: Vignettes of Early Modernity in South Asia, 1400–1750", Daedalus 127 (3): 75–104
- Suryanarayana, Kolluru (1986), History of the Minor Chaḷukya Families in Medieval Andhradesa, B. R. Publishing, ISBN 978-8-17018-330-3, https://books.google.com/books?id=f6seAAAAMAAJ
- Talbot, Austin Cynthia (2001), Pre-colonial India in Practice: Society, Region, and Identity in Medieval Andhra, Oxford University Press, ISBN 978-0-19803-123-9, https://books.google.com/books?id=pfAKljlCJq0C
- Ventakaramanayya, N. (1942), The Early Muslim Expansion in South India, University of Madras
වැඩිදුර කියවීමට[සංස්කරණය]

- Talbot, Cynthia (May 1991). "Temples, Donors, and Gifts: Patterns of Patronage in Thirteenth-Century South India". The Journal of Asian Studies. 50 (2): 308–340. doi:10.2307/2057210. JSTOR 2057210.
- සැකිල්ල:EI3