කාකතීය රාජවංශය
කාකතීය රාජවංශය | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1163[1]–1323 | |||||||||||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය (1163 තෙක් බටහිර චාලුක්‍යයන්ගේ යටත් රාජ්‍යය) | ||||||||||||||||||
අගනුවර | ඔරුගල්ලු (වරංගල්) | ||||||||||||||||||
පොදු භාෂා(ව) | තෙලිඟු, සංස්කෘත | ||||||||||||||||||
ආගම | හින්දු ආගම (ජෛන ආගමෙන් හැරවුණු) [2] | ||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
රජ | |||||||||||||||||||
ඉතිහාසය | |||||||||||||||||||
• ආදිතම පාලකයින් | ආ. 800 | ||||||||||||||||||
• Established | 1163[1] | ||||||||||||||||||
• අහෝසි කළේ | 1323 | ||||||||||||||||||
| |||||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
ලිපි මාලාවක කොටසක් වන |
ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඉතිහාසය |
---|
ඉතිහාසය සහ රාජධානි |
කාකතීය රාජවංශය යනුවෙන් හැඳින්වෙන්නේ 12වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානා, නැගෙනහිර කර්ණාටකයෙහි සහ දකුණු ඔඩිෂාවේ කොටසක් ඇතුළු නැගෙනහිර ඩෙකෑනයේ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළ දකුණු ඉන්දියානු රාජවංශයකි.[3] ඔවුන්ගේ අගනගරය වූ ඔරුගල්ලු වර්තමානයෙහි වරංගල් යන නාමයෙන් හැඳින්වේ. මුල්කාලීන කාකතීය පාලකයින් සියවස් දෙකකට අධික කාලයක් රාෂ්ට්‍රකූටයන් සහ බටහිර චාලුක්‍යයන්ගේ යටත් රාජ්‍යවල වාසය කොට ඇත. ඔවුන් ස්වාධීන රාජ්‍යත්වයට පත්වූයේ ක්‍රි.ව. 1163 දී පළමුවන ප්‍රතාපරුද්‍ර රජුගේ නායකත්වයෙන් යුතුව, තෙලංගානාවේ සෙසු චාලුක්‍ය රාජ්‍ය යටපත් කරගැනීමෙනි.[4] 1230 දශකයේ දී ගණපති දේව (රාජ්‍ය සමය. 1199–1262) රජු විසින් කාකතීය දේශය පුළුල් කළ අතර, ගෝදාවරී සහ ක්‍රිෂ්ණ ගංගා අවට පහතරට ඩෙල්ටාවේ තෙලිඟු ප්‍රදේශ සිය අණසකට නතු කරගත්තේ ය. ගණපති දේවගෙන් පසු රාජ්‍යත්වයට පත් රුද්‍රමා දේවී (රාජ්‍ය. 1262–1289) රැජින ඉන්දීය ඉතිහාසයේ විසූ රැජිනියන් අතලොස්ස අතුරින් අයෙකි. 1289-1293 අතර කාලයේ ඉන්දියාව වෙත පැමිණි මාර්කෝ පෝලෝ රුද්‍රමා දේවියගේ පාලන සමය පිළිබඳ සඳහන් කොට තිබේ. ඇය විසින් කාකතීය දේශය වෙත එල්ලවූ දේවගිරියේ යාදව (ස්‍යුන) ආක්‍රමණ සාර්ථකව මැඬලූවා ය.[4]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]පාදක සටහන්
උද්ධෘත
- ^ Talbot 2001, පිටු අංකය: 26.
- ^ Sastry 1978, පිටු අංකය: 25.
- ^ Ventakaramanayya 1942, පිටු අංක: 1–2.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;:0
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
ග්‍රන්ථාවලිය
- Asher, Catherine B.; Talbot, Cynthia, eds. (2006), "The expansion of Turkic power, 1180–1350", India before Europe, Cambridge University Press, , https://books.google.com/books?id=ZvaGuaJIJgoC
- Chakravarti, Ranabir (1991), "Horse Trade and Piracy at Tana (Thana, Maharashtra, India): Gleanings from Marco Polo", Journal of the Economic and Social History of the Orient 34 (3): 159–182,
- Chattopadhyaya, B. D. (1998), Representing the Other? Sanskrit Sources and the Muslims, New Delhi: Manohar,
- Desai, V. R. M. (1962), "Savings in Ancient Hindu Polity", The Indian Journal of Political Science 23 (1/4): 268–276
- Eaton, Richard M. (2005), A Social History of the Deccan: 1300–1761, Cambridge University Press, , https://books.google.com/books?id=DNNgdBWoYKoC
- Jackson, Peter (2003), The Delhi Sultanate: A Political and Military History (Reprinted ed.), Cambridge University Press, , https://books.google.com/books?id=lt2tqOpVRKgC
- Kalia, Ravi (1994), Bhubaneswar: From a Temple Town to a Capital City, Southern Illinois University Press, https://www.questia.com/read/55271807
- Kulke, Hermann; Rothermund, Dietmar, eds. (2004), A History of India (4th ed.), Routledge,
- Prasad, G. Durga (1988), History of the Andhras up to 1565 A. D., Guntur: P. G. Publishers, http://www.katragadda.com/articles/HistoryOfTheAndhras.pdf, ප්‍රතිෂ්ඨාපනය 2020-12-29
- Rao, P. (1994), History and Culture of Andhra Pradesh, Sterling
- Rao, Velcheru Narayana (2003), "Court, Temple, and Public", in Pollock, Sheldon, Literary Cultures in History: Reconstructions from South Asia, University of California Press, https://www.questia.com/read/108156994
- Rao, Velcheru Narayana; Shulman, David, eds. (2002), Classical Telugu Poetry: An Anthology, University of California Press, https://www.questia.com/read/105967930
- Rao, Velcheru Narayana; Shulman, David (2012), Srinatha: The Poet Who Made Gods and Kings, Oxford University Press, https://www.questia.com/read/121703743
- Rubiés, Joan-Pau (2000), Travel and Ethnology in the Renaissance: South India through European Eyes, 1250–1625, Cambridge University Press, https://www.questia.com/read/105026315
- Sastry, P. V. Parabhrama (1978). N. Ramesan (ed.). The Kākatiyas of Warangal. Hyderabad: Government of Andhra Pradesh. OCLC 252341228.
- Sharma, R. S. (1992). A Comprehensive History of India. Orient Longmans. p. 234. ISBN 978-81-7007-121-1.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link) - Sircar, D. C. (1979), Some Epigraphical Records of the Medieval Period from Eastern India, Abhinav Publications, , https://books.google.com/books?id=-O18xhA_BXUC
- Sircar, D. C. (2008), Studies in Indian Coins (Reprinted ed.), Motilal Banarsidass, , https://books.google.com/books?id=m1JYwP5tVQUC
- Subrahmanyam, Sanjay (1998), "Hearing Voices: Vignettes of Early Modernity in South Asia, 1400–1750", Daedalus 127 (3): 75–104
- Suryanarayana, Kolluru (1986), History of the Minor Chaḷukya Families in Medieval Andhradesa, B. R. Publishing, , https://books.google.com/books?id=f6seAAAAMAAJ
- Talbot, Austin Cynthia (2001), Pre-colonial India in Practice: Society, Region, and Identity in Medieval Andhra, Oxford University Press, , https://books.google.com/books?id=pfAKljlCJq0C
- Ventakaramanayya, N. (1942), The Early Muslim Expansion in South India, University of Madras
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Talbot, Cynthia (May 1991). "Temples, Donors, and Gifts: Patterns of Patronage in Thirteenth-Century South India". The Journal of Asian Studies. 50 (2): 308–340. doi:10.2307/2057210. JSTOR 2057210.
- සැකිල්ල:EI3
ඉන්දියාවේ මධ්‍යතන රාජධානි | ||||||
---|---|---|---|---|---|---|
කාලරේඛාව සහ සංස්කෘතික යුගය |
වයඹදිග ඉන්දියාව | ඉන්දු-ගංගා තැන්න | මධ්‍ය ඉන්දියාව | දකුණු ඉන්දියාව | ||
බටහිර ගංගා තැන්න | උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න) |
ඊසාන ඉන්දියාව | ||||
යකඩ යුගය | ||||||
සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය | පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය)[a] |
පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය)[b] |
ප්රාග්-ඉතිහාසය | ||
ක්‍රි.පූ. 6වන සියවස | ගන්ධාර | කුරු-පංචාල | මගධ | ආදිවාසි (ගෝත්‍ර) | ||
සංස්කෘතිය | පර්සියානු-ග්‍රීක බලපෑම් | "දෙවන නාගරීකරණය" | ප්රාග්-ඉතිහාසය | |||
ක්‍රි.පූ. 5වන සියවස | (පර්සියානු පාලනය) | ශිශුනාග රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | |||
ක්‍රි.පූ 4වන සියවස | (ග්‍රීක ආක්‍රමණ) | නන්ද අධිරාජ්‍යය |
කාලිංග | |||
ඓතිහාසික යුගය | ||||||
සංස්කෘතිය | බුදු දහමේ ව්‍යාප්තිය | ප්රාග්-ඉතිහාසය | සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200) | |||
ක්‍රි.පූ. 3වන සියවස | මෞර්ය අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | ||||
සංස්කෘතිය | පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම[c] - "හින්දු සංස්ලේෂණය"[d] (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300)[e][f] වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම |
සංගම් යුගය (සන්තතික) | ||||
ක්‍රි.පූ. 2වන සියවස | ඉන්දු-ග්‍රීක රාජධානිය | ශුංග අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | |||
ක්‍රි.පූ. 1වන සියවස | ||||||
ක්‍රි.ව. 1වන සියවස | කුනින්ද රාජධානිය | |||||
2වන සියවස | කුෂාණ අධිරාජ්‍යය | |||||
3වන සියවස | කුෂාණ-සැසේනියානු රාජධානිය | කුෂාණ අධිරාජ්‍යය | බටහිර ක්ෂත්රපයෝ | කාමරූප රාජධානිය | කාලභ්ර රාජවංශය | |
සංස්කෘතිය | "හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ)[g] පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය | |||||
4වන සියවස | කිඩරයිට්වරු | ගුප්ත අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | |||
5වන සියවස | හෙෆ්තලයිට් අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | ||||
6වන සියවස | නේසැක් හන්වරු | මෛත්‍රක | ආදිවාසි (ගෝත්‍ර) | බාදාමි චාලුක්‍යයෝ | ||
සංස්කෘතිය | පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ)[h] අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය | |||||
7වන සියවස | ඉන්දු-සැසේනියානුවෝ | වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය |
ම්ලේච්ඡ රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) | |
8වන සියවස | කාබුල් ෂාහි | පාල අධිරාජ්‍යය | පාණ්ඩ්‍ය රාජධානිය | |||
9වන සියවස | ගුර්ජර-ප්‍රතිහාර | රාෂ්ට්‍රකූට රාජවංශය | ||||
10වන සියවස | ඝස්නවිද්වරු | පාල රාජවංශය | කල්‍යාණි චාලුක්යවරු | |||
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර ආශ්‍රේයයන් ප්‍රභව
|