වත්ස

විකිපීඩියා වෙතින්
වත්ස රාජධානිය

ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයේ පැවති වත්ස ඇතුළු සොළොස් මහාජනපද
පශ්චාත් වෛදික යුගයේ පැවති වත්ස ඇතුළු සොළොස් මහාජනපද
අගනුවරකෞශම්බී (අලහබාද්)
පොදු භාෂාවන්සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
ඓතිහාසික යුගයලෝකඩ යුගය, යකඩ යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව අලහාබාද් කොට්ඨාසය, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයේ පැවති සොළොස් මහාජනපද නිරූපිත සිතියමක්.

වත්ස හෙවත් වංස (පාලි සහ අර්ධමාගධී: වච්ච, අර්ථය "වසු"[1]) යනුවෙන් හැඳින්වෙන්නේ අංගුත්තර නිකායයෙහි සඳහන් පුරාතන ඉන්දියාවේ උත්තරපථයේ පැවති සොළොස් (දහසය) මහජනපදවලින් එකකි. වත්ස හෙවත් වංස දේශය පිහිටියේ වර්තමාන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහබාද් හි ගංගා සහ යමුනා දෙගං නිම්නයේ ය.[2]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. Louis Herbert Gray (1902). Indo-Iranian Phonology with Special Reference to the Middle and New Indo-Iranian Languages. Columbia University Press. pp. 169–170.
  2. Rohan L. Jayetilleke (5 December 2007). "The Ghositarama of Kaushambi". Daily News. 4 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 October 2008.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වත්ස&oldid=473111" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි