නැගෙනහිර චාලුක්‍යයෝ

විකිපීඩියා වෙතින්
වෙංගියෙහි චාලුක්‍යයෝ

624–1189
අගනුවරවෙංගි
රාජාමන්ඩ්‍රි
පොදු භාෂාවන්
ආගම
හින්දු ආගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
• 624–641
කුබ්ජ විෂ්ණුවර්ධන
• 1018–1061
රාජරාජ නරේන්ද්‍ර
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
624
• අහෝසි කළේ
1189
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
චාලුක්‍ය රාජවංශය
චෝළ රාජවංශය
කාකතීය රාජවංශය

නැගෙනහිර චාලුක්‍යයෝ, හෙවත් වෙංගියෙහි චාලුක්‍යයෝ 7වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු ඉන්දියාවේ කොටසක් පාලනය කළ රාජවංශයක් වූහ. ඔවුහු මුලින් ඩෙකෑන් ප්‍රදේශයේ බදාමියේ චාලුක්‍යයන්ගේ ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කළහ. අනතුරුව රාජ්‍යත්වයට පත් ඔවුහු ක්‍රි.ව. 1130 පමණ තෙක් වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශයට අයත් වෙංගි පෙදෙස පාලනය කළහ. ක්‍රි.ව. 1189 තෙක් ඔවුන් චෝළයන් යටතේ වැඩවසම් රාජ්‍ය ලෙස මෙම ප්‍රදේශය පාලනය කොට තිබේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • Eastern Chalukyas හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=නැගෙනහිර_චාලුක්‍යයෝ&oldid=465126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි