රාෂ්ට්‍රකූට රාජවංශය
මාන්‍යඛේටයේ රාෂ්ට්‍රකූටයෝ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
753–982 | |||||||||
![]() රාෂ්ට්‍රකූට අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 800, ක්‍රි.ව. 915 පමණ | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
අගනුවර | මාන්යඛේට | ||||||||
පොදු භාෂාවන් | කන්නඩ සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම ජෛන ආගම බුද්ධාගම[1] | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
මහාරාජ | |||||||||
• 735–756 | දන්තිදුර්ග | ||||||||
• 973–982 | ඉන්ද්‍ර IV | ||||||||
ඉතිහාසය | |||||||||
• ආදිතම රාෂ්ට්‍රකූට වාර්තා | 753 | ||||||||
• ස්ථාපිත කළේ | 753 | ||||||||
• අහෝසි කළේ | 982 | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
රාෂ්ට්‍රකූට අධිරාජවරු (753-982) | |
දන්තිදුර්ග | (735 - 756) |
කෘෂ්ණ I | (756 - 774) |
ගෝවින්ද II | (774 - 780) |
Dhruva Dharavarsha | (780 - 793) |
ගෝවින්ද III | (793 - 814) |
අමෝඝවර්ෂ | (814 - 878) |
කෘෂ්ණ II | (878 - 914) |
ඉන්ද්‍ර III | (914 -929) |
අමෝඝවර්ෂ II | (929 - 930) |
ගෝවින්ද IV | (930 – 936) |
අමෝඝවර්ෂ III | (936 – 939) |
කෘෂ්ණ III | (939 – 967) |
Khottiga | (967 – 972) |
Karka II | (972 – 973) |
ඉන්ද්‍ර IV | (973 – 982) |
තෛලපා II (බටහිර චාලුක්‍යයෝ) |
(973-997) |
රාෂ්ට්‍රකූට (IAST: rāṣṭrakūṭa) යනුවෙන් හැඳින්වෙන්නේ සයවන සිට දසවන සියවස් අතර කාලයේ ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක පාලනය හෙබවූ රාජවංශයකි. මුල්ම හඳුනාගත් රාෂ්ට්‍රකූට අභිලේඛනය 7වන සියවසට අයත් තඹ සන්නසක් වන අතර, එහි ඔවුන්ගේ පාලනය මධ්‍යම හෝ බටහිර ඉන්දියාවේ මානපුර නම් නගරයක සිට ගෙනගිය බව විස්තර වෙයි. අභිලේඛනවල සඳහන් එම යුගයේම විසූ වෙනත් පාලන රාෂ්ට්‍රකූට වංශ වන්නේ අචලපූර් සහ කනෞජයේ පාලකයන් ය. මෙම මුල්කාලීන රාෂ්ට්‍රකූටයන්ගේ සම්භවය, ඔවුන්ගේ මව් දේශය සහ භාෂාව පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතියි.
මේවාත් බලන්න[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]

රාෂ්ට්‍රකූට රාජවංශය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ප්‍රවර්ග:
- විශේෂාංග ලිපි
- රාෂ්ට්‍රකූට රාජවංශය
- ඉන්දියාවේ රාජවංශ
- ඉන්දියාවේ අධිරාජ්‍ය සහ රාජධානි
- Former countries in South Asia
- හින්දු රාජවංශ
- History of Marathwada
- ඉන්දියාවේ 8වන සියවස
- ඉන්දියාවේ 9වන සියවස
- ඉන්දියාවේ 10වන සියවස
- මධ්‍යකාලීන කර්ණාටකය
- 8th-century establishments in India
- 753 ස්ථාපිත කිරීම්
- 10th-century disestablishments in India
- 982 අහෝසි කිරීම්
- States and territories established in the 750s
- States and territories disestablished in the 980s