හෘදය සූත්‍රය

සිද්ධම් අක්ෂරවලින් ලිඛිත පුස්කොළ පොතක පිටපතක්, මුලින් ජපානයේ හෝර්යූ-ජි විහාරයේ පැවති මෙය වර්තමාන ටෝකියෝ ජාතික කෞතුකාගාරයේ හෝර්යූ-ජි නිධාන ගැලරියේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙහි මුල් පිටපත ක්‍රි.ව. 7-8වන සියවස්වලට අයත් පැරණිතම පිටපත විය හැක.[1]
ලිපි මාලාවක කොටසක් වන |
මහායාන බුද්ධාගම |
---|
![]() |
![]() |
![]() |
මෙය ලිපි මාලාවක කොටසකි, |
සෙන් බුදු දහම |
---|
![]() |
හෘදය සූත්‍රය (සංස්කෘත: प्रज्ञापारमिताहृदय ප්‍රඥාපාරමිතාහෘදය හෙවත් චීන: 心經 ෂීන්ජීං, ටිබෙට්: བཅོམ་ལྡན་འདས་མ་ཤེས་རབ་ཀྱི་ཕ་རོལ་ཏུ་ཕྱིན་པའི་སྙིང་པོ) යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුදු දහමේ හමුවන ජනප්‍රිය සූත්‍රයකි. මෙහි සංස්කෘත නාමය වන ප්‍රඥාපාරමිතාහෘදය යන්නෙන් "ප්‍රඥා පාරමිතාවේ හදවත" යන්න හැඟවේ.
මෙම සුත්‍රය මඟින් නිතරම කියැවෙන දෙයක් නම්, "ශූන්‍යතාව ස්වරූපයයි, ස්වරූපය ශූන්‍යතාවයයි."
මෙය "මහායාන බෞද්ධ සම්ප්‍රදාය තුළ වඩාත්ම බහුලව භාවිතා වන සහ සජ්ඣායනා වන සූත්‍රය" යැයි පැවසේ.[2] මෙය චීන, සංස්කෘත සහ ටිබෙට් භාෂාවලින් කිහිපවරක්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඇත.
බාහිර සබැඳි[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]

විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
වාර්තා වැඩසටහන්[සංස්කරණය]
- Journey of the Heart Produced by Ravi Verma

විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
පරිවර්තන[සංස්කරණය]
- "A Reader's Guide to the Heart Sutra". Shambhala Publications. 2018-09-16. සම්ප්‍රවේශය 2018-09-18. A guide to some of the important translations and commentaries.
- "The Shorter Prajñāpāramitā Hṛdaya Sūtra". Lapis Lazuli Texts. සම්ප්‍රවේශය 2010-08-30. From the Chinese version attributed to Xuanzang (T251).
- "The Shorter Prajñāpāramitā Hṛdaya Sūtra". Sutras Mantras. සම්ප්‍රවේශය 2017-03-02. From the Chinese version attributed to Kumārajīva (T250).
- "The Longer Prajñāpāramitā Hṛdaya Sūtra". Lapis Lazuli Texts. සම්ප්‍රවේශය 2010-08-30. From the Chinese translation by Prajñā (T253).
- "The Shorter Prajñāpāramitā Hṛdaya Sūtra". Fodian. සම්ප්‍රවේශය 2017-03-02. Conze's translation from his Sanskrit edition (1948, rev. 1967).
- "The Heart of the Perfection of Wisdom". LamRim.com. සම්ප්‍රවේශය 2008-03-22. From the Tibetan text.