Jump to content

ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ

විකිපීඩියා වෙතින්

ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ (සංස්කෘත:लोकेश्वरराज) යනු දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රයේ සඳහන් වන පරිදි දීපංකර බුදුන් වහන්සේට පසු ගෞතම බුදුන් වහන්සේට පෙර වැඩ සිටි බුදුන් වහන්සේලාගෙන් 54 වෙනි බුදුන් වහන්සේය.[1] උන්වහන්සේ ධර්මාකර රජුට ධර්ම දේශනා කිරීම සඳහා ප්‍රසිද්ධය, ධර්මාකර රජු පැවිදි වීමට තරම් පැහැදී පසුව අමිතාභ බුදුන් ලෙස බුද්ධත්වයට පත් විය.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Archived copy" (PDF). www.bdkamerica.org. 21 May 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 January 2022.{{cite web}}: CS1 maint: archived copy as title (link)