මහාරත්නකූට සූත්‍රය

විකිපීඩියා වෙතින්

මහාරත්නකූට සූත්‍රය (සංස්කෘත; සැකිල්ල:CJKV, ටිබෙට්. dam-chos dkon-mchog-brtsegs-pa) ‍යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන මහායාන බෞද්ධ සූත්‍ර එකතුවකි. මෙය සරලව රත්නකූට සූත්‍රය (寶積經) ලෙස ද හඳුන්වයි. සංස්කෘත බසින් මෙහි අර්ථය වනුයේ මැණික් ගොඩෙහි සූත්‍රය යන්නයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Garma C.C. Chang, trans. (1983). A Treasury of Mahāyāna Sūtras: Selections from the Mahāratnakūṭa Sūtra. ISBN 978-0-271-03428-7
  • Pederson, K. Priscilla (1980). "Notes on the Ratnakūṭa Collection" in Journal of the International Association of Buddhist Studies 3 (2), 60-66

බාහිර සබැඳි[සංස්කරණය]

  • "Taishō Tripiṭaka: Ratnakūṭa division (English translations)". Lapis Lazuli Texts. සම්ප්‍රවේශය 2014-06-29.
"https://si.wikipedia.org/w/index.php?title=මහාරත්නකූට_සූත්‍රය&oldid=472482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි