Jump to content

ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
(9th Parliament of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ 2වන පාර්ලිමේන්තුව
සමාලෝචනය
ව්‍යවස්ථාදායකයශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
මන්ත්‍රීවරු සංඛ්‍යාව225
වෙබ් අඩවියparliament.lk
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායකඑම්. එච්. මොහමඩ්, එජාප
නියෝජ්‍ය කථානායක සහ
කාරක සභා සභාපති
ගාමිණී ෆොන්සේකා, එජාප
කාරක සභා
නියෝජ්‍ය සභාපති
ආරිය බී. රැකව, එජාප
අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග, එජාප (1989-93)
රනිල් වික්‍රමසිංහ, එජාප (1993-94)
විපක්ෂ නායක සිරිමාවෝ බණ්ඩාරනායක, ශ්‍රීලනිප
සභානායකරනිල් වික්‍රමසිංහ, එජාප (1989-93)
විජයපාල මැන්දිස්, එජාප (1993-94)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකඑම්. වින්සන්ට් පෙරේරා, එජාප (1989-93)
විමල් වික්‍රමසිංහ, එජාප (1993-94)
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකරිචඩ් පතිරණ, ශ්‍රීලනිප
ප්‍රධාන දිනයන්
නාමයෝජනා භාර දීම6 ජනවාරි 1989
මැතිවරණය15 පෙබරවාරි 1989
පළමු රැස්වීම9 මාර්තු 1989
විසුරුවාහැරීම 24 ජූනි 1994
කාලසීමාව වසර 5, මාස 3 සහ දින 15
සභාවාර
1වන: 9 මාර්තු 1989 – 23 මාර්තු 1990
2වන: 4 අප්‍රේල් 1990 – 21 මාර්තු 1991
3වන: 19 අප්‍රේල් 1991 – 30 අගෝස්තු 1991
4වන: 24 සැප්තැම්බර් 1991 – 23 මාර්තු 1993
5වන: 22 අප්‍රේල් 1993 – 24 ජූනි 1994

ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුව යනු 1989 පෙබරවාරි 15 දින පැවැති 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූයේ 9 මාර්තු 1989 දිනදී වන අතර විසුරවා හරින ලද්දේ 24 ජූනි 1994 දිනදීය.

මැතිවරණය

[සංස්කරණය]

9වන පාර්ලිමේන්තු මැතිවරණය 1989 පෙබරවාරි 15 දින පවත්වන ලදි. බලයෙහි සිටි එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ආසන 225 අතුරින් 125 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි බලය රැකගත්තේය. ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් ආසන 67 ක් දිනා ගන්නා ලදි. ස්වාධීන කණ්ඩායම් ලෙසින් තරග වැදුනු දෙමළ සටන්කාමී කණ්ඩායමක් වූ ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය (ඊවිශිසං) ආසන 13 ක් දිනා ගත් අතර දෙමළ දේශපාලන පක්ෂ වල සන්ධානයක් (දෙඑවිපෙ/ඊජාප්‍රවිපෙ/ඊජවිවිපෙ/දෙඊවිසං) විසින් ආසන 10 ක් දිනා ගැනිණි. කුඩා දේශපාලන පක්ෂ විසින් ඉතිරි ආසන 10 දිනා ගන්නා ලදි.[1]

ප්‍රතිඵල

[සංස්කරණය]
මැතිවරණ දිස්ත්‍රික්කයන්හී ජයග්‍රාහකයෝ. එජාප කොළවර්ණයෙන් සහ ශ්‍රීලනිප නිල් වර්ණයෙන් දැක්වෙති.
සන්ධානයඡන්ද%ආසන
 එක්සත් ජාතික පක්ෂය2,838,00550.71%125
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය1,785,36931.90%67
 ඊළාම් විප්ලවවාදි ශිෂ්‍ය සංවිධානය229,8774.11%13
 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ
ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ
ඊළාම් ජනතා විප්ලවවාදි විමුක්ති පෙරමුණ
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය
188,5943.37%10
 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය202,0163.61%4
 එක්සත් සමාජවාදි සන්ධානය160,2712.86%3
 මහජන එක්සත් පෙරමුණ91,1281.63%3
වෙනත්101,2081.80%0
එකතුව5,596,468100.00%225

නව පාර්ලිමේන්තුව 1989 මාර්තු 9 වන දින දිවුරුම් දුනි. කථානායක වශයෙන් එම්. එච්. මොහොමඩ් ද, නියෝජ්‍ය කථානායක වශයෙන් ගාමිණී ෆොන්සේකා සහ කාරක සභා නියෝජ්‍ය සභාපති වශයෙන් ආරිය බී. රැකව ද තේරී පත් විය.

1989 මාර්තු 3 දිනදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් අග්‍රාමාත්‍ය ලෙසින් ඩී. බී. විජේතුංග පත් කලේය.[1] රජයෙහි ඉතිරිය මෙයට පෙරාතුව එනම් 1989 පෙබරවාරි 18 දිනදී පත් කෙරිණි.[1]

1993 මැයි 1 වන දිනදී ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කෙරුණි. ජනාධිපති ප්‍රේමදාසගේ අනුප්‍රාප්තිකයා ලෙසින් පාර්ලිමේන්තුව විසින් අග්‍රාමාත්‍යය විජේතුංග පත් කරන ලද අතර ඔහු 1993 මැයි 7 වන දිනදී දිවුරුම් දෙන ලදි. එදිනදීම ජනාධිපති විජේතුංග විසින් නව අග්‍රාමාත්‍යය ලෙසින් රනිල් වික්‍රමසිංහ පත් කරන ලදි.

ඔහු විසින් එය කල යුතුව තිබූ දිනයට මාස කිහිපයකට පෙර එනම් 1994 ජූනි 24 දිනදී ජනාධිපති විජේතුංග විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.

පක්ෂය/සන්ධානය අනුබැඳිය වෙනස්කිරීම්

[සංස්කරණය]

9වන පාර්ලිමේන්තුව තුල පහත පිල්මාරුකිරීම් සිදු විය:

මරණ හා ඉල්ලා අස්වීම්

[සංස්කරණය]

9වන පාර්ලිමේන්තුව තුල පහත මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:

මන්ත්‍රීවරුන්

[සංස්කරණය]
නම
මැතිවරණ
කොට්ඨාශය

මනාප
ඡන්ද

මෙදින සිට
මන්ත්‍රී
මෙදින දක්වා
මන්ත්‍රී
තේරී පත්වූ
පක්ෂය

තේරී පත්වූ
සන්ධානය

අවසන්
පක්ෂය

අවසන්
සන්ධානය

සටහන්
අබේකෝන්, ඒ. එම්. එම්.මහනු26,8819 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
අබේරත්න, පතිරගේ දොන්කළුත30,2929 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
අබුසාලි, එම්. එල්. එම්.රත්න32,1339 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
අධිකාරි, ඒ. එම්. එස්.අනුරා25,6179 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපතැපැල් හා විදුලි සංදේශ ඇමැති (91-).
අධිකාරි, ජනක් මහේන්ද්‍රඅනුරා22,5689 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ඇල්ෆ්‍රඩ්, ඉන්නසිමුතුවන්නි9359 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
අලුවිහාරේ, ඇලික්මාතලේ31,0049 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපතැපැල් හා විදුලි සංදේශ ඇමති (-91). වරාය හා නාවුක ඇමති(91-).
අමරතුංග, ජෝන්ගම්ප90,7979 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
අමිර්තලිංගම්, අප්පපිල්ලේජාතික9 මාර්තු 198913 ජූලි 1989දෙඑවිපෙදෙඑවිපෙදෙඑවිපෙදෙඑවිපෙඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ මාවෙයි සේනාධිරාජා.
ආරච්චි, ගුණපාල තිස්සකුට්ටිහම්බ3,6009 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ආරියදාස, ඩී. එම්.අනුරා27,7249 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ආරියරත්න, ඩී. එම්.මොණරා12,9859 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
අෂ්රොෆ්, එම්. එච්. එම්.අම්පා56,4649 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලංමුකොශ්‍රීලංමුකො
අතපත්තු, රංජිත්හම්බ10,3819 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
අතුකෝරාල, ගාමිණීරත්න53,4209 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමති (91-).
ඇතුලත්මුදලි, ලලිත්කොළඹ235,4479 මාර්තු 198923 අප්‍රේල් 1993එජාපඑජාපප්‍රඑජාපෙඝාතනය කෙරිණි.
අත්තනායක, තිස්සමහනු27,7889 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ආටිගල, අතුල කුලරත්නරත්න39,8099 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
බකර්, අබුවන්නි5,3559 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලංමුකොශ්‍රීලංමුකො
බක්මීවැව, නිහාල් යසේන්ද්‍රඅම්පා24,7529 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
බාලසූරිය, ආරච්චිලාගේ ජගත්කෑගල්23,0889 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
බණ්ඩා, ධර්මදාසමොණරා20,7889 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපකෘෂිකර්ම හා පර්යේෂණ ඇමැති (90-).
බණ්ඩා, එම්. එම්. ඒ. එල්.කුරුණෑ34,5259 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
බණ්ඩාර, චන්ද්‍රානිඅනුරා25,5419 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපවිදුලිබල හා බලශක්ති ඇමති (90-).
බණ්ඩාර, ආර්. එම්. එංජිත් මද්දුමමොණරා19,1659 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
බණ්ඩාරනායක, අනුරගම්ප107,1779 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපඑජාපඑජාප1993 ඔක්තොම්බර් මස ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වී එජාපයට බැඳුනි.
බණ්ඩාරනායක, ඩී. එම්.කුරුණෑ31,7889 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
බණ්ඩාරනායක, සිරිමාවෝගම්ප214,3909 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප විපක්ෂ නායක (89-94).
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල්මහනු33,7579 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කාදර්, මොහමඩ් ජබීර් අබ්දුල්කොළඹ30,2529 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කාසිනාඩර්, ප්‍රින්ස් ගුණරාසාමඩක21,9599 මාර්තු 198924 ජූනි 1994ඊජවිවිපෙදෙඑවිපෙඊජවිවිපෙදෙඑවිපෙ
චන්ද්‍රදාස, ඒ. පී. ජී.අම්පා28,0759 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කුරේ, සිරිසේනකොළඹ92,2639 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපනිවාස හා ඉදිකිරීම් ඇමැති (89-).
කුරේ, එම්. එම්. එම්. ජේ.කළුත27,9919 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කොරයා, හරින්ද්‍ර ජයන්තිපුත්ත32,8999 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
සිරිල්, පටබැඳි මද්දුම බඩුගේහම්බ5,9119 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
දසනායක, යූ. එම්. එස්.කුරුණෑ43,8049 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ඩාවුඩ්, බෂීර් සේගුමඩක24 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
දයාරත්න, පැටිකිරිගේඅම්පා37,9969 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමති (-91). යළිගොඩනැගීම්, පුනුරුත්ථාපන හා සමාජ සුබසාධන ඇමති (91-).
ද සිලවා, එච්. සී.මහනු29,7269 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ද සිල්වා, නිමල් සිරිපාලකොළඹ38,6479 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ද සොයිසා, ආර්. එන්. ජී.ගාල්ල28,4749 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ධර්මවර්ධන, ඩබ්. එම්. එස්. කේ.පුත්ත26,8309 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
දිසානායක, බර්ටි ප්‍රේමලාල්අනුරා16,2209 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
දිසානායක, ඩී. එම්. ජී.මොණරා26,1939 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
දිසානායක, ගාමිණීනුඑලි73,7909 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපවැවිලි කර්මාන්ත ඇමැති (89-90). එජාපය හැර ගොස් ප්‍රඑජාපෙ පිහිටුවීය. එජාපයට යළි එක්විය.
දිසානායක, ජේ. එම්. ඩී.ගම්ප56,6109 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
දිසානායක, එස්. බී.නුඑලි18,9869 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
දොඩන්ගොඩ, අමරසිරිගාල්ල66,4319 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
දොන්, ඊ. ඩබ්. ඩී.බදුල්28,3859 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ඩන්ස්ටන්, ඒ. එම්. යූ. එස්.ගාල්ල63,9859 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
දුනුවිල, ටි. එච්.මහනු28,3779 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
එදිරිවීර, මධුරපාලමාතර8,5629 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
එඩ්වඩ්, හේරත් හැරල්ඩ් ජේම්ස්පුත්ත27,7639 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
එඩ්වඩ්, සෙබස්තියම්පිල්ලෙයියාපන17,4299 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
ඒකනායක, නන්දිමිත්‍රමාතලේ17,9419 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ප්‍රනාන්දු, මිල්රෝයිපුත්ත18,3759 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ප්‍රනාන්දු, නෙවිල්කළුත40,9779 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ප්‍රනාන්දු, ටිරෝන්කොළඹ44,7189 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ්ගම්ප51,4859 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
පොන්සේකා, ගාමිණීමාතර19,6189 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපනියෝජ්‍ය කතානායක (89-94).
ගලප්පත්ති, පීටර් සිල්වා ලොකුමාතර7,0949 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ගමගේ, ලාල් ධර්මප්‍රියඅනුරා20,1899 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ගමගේ, පියසේනගාල්ල35,4569 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ගන්කන්ද, චන්ද්‍රසේකරරත්න37,8759 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ගුණරත්න, සී. වී.කොළඹ60,6039 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ගුණසීලන්, අලදිපොඩිමඩක22,8899 මාර්තු 1989ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
ගුණසේකර, මහේන්ගම්ප44,6309 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ගුණවර්ධන, බන්දුලකොළඹ50,8619 මාර්තු 198924 ජූනි 1994මඑපෙමඑපෙ
ගුණවර්ධන, දිනේෂ්කොළඹ70,6169 මාර්තු 198924 ජූනි 1994මඑපෙමඑපෙ
ගුණවර්ධන, ගීතාංජනජාතික9 මාර්තු 198924 ජූනි 1994මඑපෙමඑපෙ
ගුණවර්ධන, එම්. කේ. ඒ. ඩී. එස්.ත්‍රිකුණා11,2609 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
හමීඩ්, ඒ. සී. එස්.මහනු36,3759 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපඋසස් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇමති (89-). අධිකරණ ඇමති (90-).
හපන්ගම, අනුර ප්‍රදීප්ගම්ප47,5509 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
හැරී, අබේධීරහම්බ5,6999 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
හීන්මහත්තයා, යූ. එල්.රත්න28,1429 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
හේරත්, හැරල්ඩ්ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපවිදේශ කටයුතු ඇමති (90-).
හේරත්, රේණුකානුඑලි31,2719 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපසෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමති.
හෙට්ටිආරච්චි, ඉන්ද්‍රදාසකළුත54,0999 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
හිස්බුල්ලා, අලීම් මොහමඩ්මඩක15,8329 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලංමුකොශ්‍රීලංමුකො
හුරුල්ලේ, තේමිය ලොකු බණ්ඩාරඅනුරා20,3929 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ජම්බුගහපිටියගෙදර, ඩබ්. බී.මාතලේ31,6359 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ජයකොඩි, ලක්ෂ්මන්ගම්ප62,6529 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ජයරත්න, දි. මු.මහනු54,2909 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ජයසිංහ, ධර්මදේවකෑගල්42,1709 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ජයතිලක, ආරියරත්නගම්ප39,8939 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ජයවර්ධන, වින්සන්ට්ගාල්ල42,0859 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ජිනදාස, විදාන ගමගේමාතලේ22,9419 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කරුණාකරම්, ගෝවින්දන්මඩක25,6519 මාර්තු 198924 ජූනි 1994දෙඊවිසංදෙඑවිපෙදෙඊවිසංදෙඑවිපෙ
කරුණාරත්න, අමරකෝන් චන්ද්‍රාබදුල්20,0269 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කරුණාරත්න, එම්. එම්. එස්.කෑගල්50,7799 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කරුණාරත්න, තිලක්කළුත54,3399 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
කරුණාතිලක, රූපාගාල්ල51,1479 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපවරාය හා නාවුක ඇමති (90-91). වැවිලි කර්මාන්ත ඇමති (91-).
කවිරත්න, බී. එම්. පී. බී.මාතලේ23,5419 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කිරිඇල්ල, ලක්ෂ්මන්මහනු20,8989 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
කුහනේශ්වරන්, රාජාවන්නි6,2769 මාර්තු 198924 ජූනි 1994දෙඊවිසංදෙඑවිපෙදෙඊවිසංදෙඑවිපෙ
කුලරත්න, ආනන්දහම්බ9,4709 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කුමාරගේ, දොන් රංජික් නන්දගාල්ල43,6099 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
කුරුකුලරත්න, බුද්ධිකගාල්ල24,0109 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ලෝගනාතපිල්ලේ, තම්බුයාපන17,6169 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
ලොකුබණ්ඩාර, වි. ජ. මු.බදුල්52,5599 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපඅධ්‍යාපන, සංස්කෘතික කටයුතු හා තොරතුරු ඇමති (89-90). සංස්කෘතික කටයුතු හා තොරතුරු ඇමති (90-).
ලොකුගේ, ගාමිණීකොළඹ48,7909 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
මහරුෆ්, මොහමඩ්ත්‍රිකුණා10,0009 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
මහවිතානආරච්චිගේ, ඒ. ඩී.මහනු53,3969 මාර්තු 198925 ජූනි 1989එජාපඑජාපඑජාපඑජාපඝාතනය කෙරිණි.
මජීඩ්, සෙයිඩ් අහමඩ් අබ්දුල්පොළොන්12,2999 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
මාකර්, ඉමිතියාස් බකීර්කළුත35,4339 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
මල්ලිමාරච්චි, වීරසිංහකොළඹ41,5089 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපකොළඹ දිස්ත්‍රික් අමාත්‍ය. ආහාර හා සමූපකාර ඇමති (90-).
මන්සූර්, අබ්දුල් රසාක්ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපවෙළෙඳ හා නාවුක ඇමති (89-90). වෙළෙඳ හා වාණිජ ඇමති (90-).
මාතවරාජා, කෝණමලෙයිත්‍රිකුණා5759 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
මැතිව්, කළුවඩවගේ නන්දරත්න43,3079 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපයෞවන කටයුතු හා ක්‍රීඩා ඇමති.
මැන්දිස්, විජේපාලගම්ප59,2359 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපපාර්ලිමේන්තුවේ සභා නායක (93-94). ගමනාගමන හා මහාමාර්ග ඇමති.
මොහොමඩ්, ෆරුක් යූනුස් ලෙබ්බෙකෑගල්38,8579 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
මොහොමඩ්, එම්. එච්.කොළඹ47,4519 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප කතානායක (89-94).
මුණසිංහ, අනිල්කළුත40,3209 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
මුණසිංහ, මංගලකළුත28,5229 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
මුදියන්සෙලාගේ, ඒ. ඩී. ඩී.නුඑලි23,4189 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
මුතුබණ්ඩා, එස්. ඒ.පොළොන්10,3369 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
නාදන්, ජෙයරත්නම් තිවියාඅම්පා17,8809 මාර්තු 198924 ජූනි 1994ඊජවිවිපෙදෙඑවිපෙඊජවිවිපෙදෙඑවිපෙ
නන්ද, එල්ලාවලරත්න75,6459 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
නානායක්කාර, හේමකුමාරගාල්ල37,3109 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
නානායක්කාර, වාසුදේවරත්න13,0139 මාර්තු 198924 ජූනි 1994නසසපඑසසංනසසපඑසසං
නවරත්නම්, කන්දයියායාපන22,2559 මාර්තු 198924 ජූනි 1994ඊජවිවිපෙදෙඑවිපෙඊජවිවිපෙදෙඑවිපෙ
නාවින්න, එස්. බී.කුරුණෑ38,6969 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
නෙල්සන්, එච්. ජී. පී.පොළොන්18,0939 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
නියතපාල, ආරච්චිගේ ජිනදාසකොළඹ67,8019 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
පද්මසිරි, කේ. එච්. ජී. එන්.ගාල්ල35,7729 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
පරරාජසිංහම්, ජෝසප්මඩක24 ජූනි 1994දෙඑවිපෙදෙඑවිපෙදෙඑවිපෙදෙඑවිපෙටී. එස්. පී. තේවරාසා වෙනුවට පත් කෙරිණි.
පරරාසසිංහම්, එලියතම්බියාපන36,3409 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
පතිරණ, රිචඩ්ගාල්ල64,2689 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිපවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක (89-94).
පීරිස්, මල්වත්තගේ නිමල් රන්සිරිකොළඹ27,1309 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
පෙරේරා, ඩික්සන්කොළඹ50,7359 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
පෙරේරා, ෆෙස්ටස්පුත්ත76,3909 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපවිදුලිබල හා බලශක්ති ඇමති (-90). රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා ස්වදේශ කටයුතු ඇමති (90-).
පෙරේරා, අයි. එම්. පී. පී.ගම්ප63,6029 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
පෙරේරා, ජෝසප් මයිකල්ගම්ප104,0949 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපධීවර හා ජලජ සම්පත් පර්යේෂණ ඇමති.
පෙරේරා, කාසදොරුගේ වින්සන්ට්කෑගල්42,2379 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
පෙරේරා, මැතිව් වින්සන්ට්කොළඹ42,7769 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (89-93). අධිකරණ ඇමති (-90). පාර්ලිමේන්තු කටයුතු ඇමති (-91). පරිසර කටයුතු ඇමති (-91).
පියසිරි, එච්. ආර්.මාතර8,4469 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ප්‍රේමචන්ද්‍ර, ජී. එම්.කුරුණෑ68,5629 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ප්‍රේමචන්ද්‍ර, මුණිදාසකුරුණෑ32,6999 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
ප්‍රේමචන්ද්‍රන්, සුරේෂ්යාපන20,7389 මාර්තු 198924 ජූනි 1994ඊජවිවිපෙදෙඑවිපෙඊජවිවිපෙදෙඑවිපෙ
ප්‍රේමරත්න, ගුණසේකරකොළඹ44,5599 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
ප්‍රියාංගනී, අබේවීර සුමිත්‍රාකළුත51,4949 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
පුලේන්ද්‍රන්, රාසා මනෝහාරීවන්නි3,2609 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
රාජකරුණා, ආර්. එම්. ජයසේනකුරුණෑ30,3469 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රාජකරුණා, සරත් චන්ද්‍රගම්ප80,1549 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
රාජපක්ෂ, චමල්හම්බ10,3429 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රාජපක්ෂ, ලයනල්කුරුණෑ31,4199 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රාජපක්ෂ, මහින්දහම්බ13,0739 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රාජ්න්තිරම්, ජෝසප් ජෝර්ජ්යාපන13,9289 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
රාලලාගේ, මද්දුම බණ්ඩාර සැතපෙනගේ අප්පුහාමිබදුල්23,0669 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රණසිංහ, සුනේත්‍රාකොළඹ37,1659 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
රණතුංග, චන්ද්‍රදාසකෑගල්29,0519 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
රණතුංග, රෙජීගම්ප37,1639 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රණතුංග, විජේසුන්දර බණ්ඩාරනුඑලි29,0679 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
රණවක, ජේ. එස්. කේ.කළුත20,9839 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
රත්නරාජා, සිවප්‍රකාසම්ත්‍රිකුණා7849 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
රත්නසභාපති, එලියතම්බියාපන40,9479 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
රත්නායක, අමරා පියසීලිකුරුණෑ58,4269 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
රත්නායක, හේමාබදුල්28,6359 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රත්නායක, කිරි බණ්ඩාඅනුරා18,0409 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
රැකව, ආරිය බණ්ඩාරකුරුණෑ42,8749 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපකාරක සභා නියෝජ්‍ය සභාපති (89-94).
රොබට්, ජයරත්න සිල්වා දැඩිමුණිපුත්ත32,5679 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සකලසූරිය, එස්. ඒ. එස්.ගම්ප36,3639 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සමරනායක, පී. එස්. පී.කළුත36,1509 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
සමරවීර, මංගලමාතර11,9719 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සමරවීර, රවින්ද්‍රබදුල්26,3489 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
සෙල්ලසාමි, එම්. එස්.කොළඹ36,4809 මාර්තු 198924 ජූනි 1994ලංකකොඑජාපලංකකොඑජාප
සෙල්ලයියා, අරුණාසලම් පොන්නයියායාපන20,7479 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
සෙල්වනායගම්, කනපතියාපන1,4409 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
සේනානායක, ධර්මසිරිකෑගල්24,7159 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සේනානායක, මෛත්‍රිපාලජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සේනාධිරාජා, මාවෙයිජාතික24 ජූනි 1994දෙඑවිපෙදෙඑවිපෙදෙඑවිපෙදෙඑවිපෙඅප්පපිල්ලෙයි අමිර්තලිංගම් වෙනුවට පත් කෙරිණි.
සෙනෙවිරත්න, අතාවුදකෑගල්10,7929 මාර්තු 198924 ජූනි 1994ලසසපඑසසංලසසපඑසසං
සෙනෙවිරත්න, ජෝන්රත්න29,6519 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සෙනෙවිරත්න, ලක්ෂ්මන්බදුල්32,4279 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
සිල්වා, ඇන්තනී ඉම්මැනුවෙල්වන්නි6,3859 මාර්තු 198924 ජූනි 1994ඊජවිවිපෙදෙඑවිපෙඊජවිවිපෙදෙඑවිපෙ
සිරිසේන, හේවාගම්පොලගේමාතර8,2129 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සිරිසේන, මෛත්‍රිපාලපොළොන්13,6529 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සිවමහරාසා, සින්නතම්බියාපන22,6229 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
සොයිසා, ගාමිණී විජිත් විජයමුණිමොණරා15,1289 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
සූරියාරච්චි, සී. ඒ.පොළොන්11,3189 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
තෙන්නකෝන්, යසරත්නමහනු22,7369 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
තේවරාසා, ටී. එස්. පී.මඩක19,4319 මාර්තු 198911 මැයි 1990ඊජවිවිපෙදෙඑවිපෙඊජවිවිපෙදෙඑවිපෙඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ ජෝසප් පරරාජසිංහම්.
තෙවරප්පෙරුම, ටි. ඒ. කේ.අම්පා21,7519 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
තොන්ඩමන්, සෞම්‍යමූර්තීජාතික9 මාර්තු 198924 ජූනි 1994ලංකකොඑජාපලංකකොඑජාප
තිලකරත්න, ස්ටැන්ලිකොළඹ83,6369 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
තිස්ස, ඒ. ඩී. ආර්.නුඑලි35,3759 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
උපාලි, ඒ. එම්. පී.කුරුණෑ41,6919 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
වඩිගමංගාව, අශෝකපුත්ත56,6969 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
වන්නිනායක, ඩබ්. එම්. එච්. බී.කුරුණෑ34,6279 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
වීරවන්නි, සමරවීරබදුල්35,2109 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
වෙලගෙදර, එස්. බී.කුරුණෑ44,4379 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
වික්‍රමරත්න, කිංස්ලි තිස්සකොළඹ38,8159 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
වික්‍රමසිංහ, ඒ. ඩී.මාතර9,5799 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
වික්‍රමසිංහ, ඩී. පී.කුරුණෑ31,6099 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
වික්‍රසිංහ, රනිල්ගම්ප86,4779 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපපාර්ලිමේන්තුවේ සභා නායක (89-93). කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමති (89-). අග්‍රාමාත්‍යවරයා (93-94).
වික්‍රමසිංහ, විමල්රත්න45,6809 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපපරිසර හා පාර්ලිමේන්තු කටයුතු ඇමති (91-). ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (93-94).
විජේවර්ධන, රන්ජන්මාතර9,9259 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
විජේකෝන්, උක්කුබණ්ඩාකුරුණෑ42,8019 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාපඅත් පෙහෙකම් අමාතත්‍ය. පේෂකර්ම ඇමති (90-).
විජේරත්න, රන්ජන්ජාතික9 මාර්තු 19892 මාර්තු 1991එජාපඑජාපඑජාපඑජාපවිදේශ කටයුතු ඇමති (89-90). ආරක්ෂත කටයුතු නියෝජය ඇමති. වැවිලි කර්මාන්ත ඇමති (90-). ඝාතනය කෙරිණි.
විජේසේකර, මහින්දමාතර18,5179 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
විජේසිරි, ආර්. පී.මහනු27,5559 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
විජේතුංග, ඩිංගිරි බණ්ඩාමහනු58,6179 මාර්තු 1989එජාපඑජාපඑජාපඑජාප අග්‍රාමාත්‍යවරයා (89-93). ජනාධිපති ලෙස තේරී පත් විය.
විජේරත්න, එම්. එස්.ගම්ප52,7389 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
විජේරත්න, මනෝකෑගල්28,0659 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාපඑජාපඑජාප
යෝගසංගරී, ගනේෂන්කරීයාපන20,2239 මාර්තු 198919 ජූනි 1990ඊජවිවිපෙදෙඑවිපෙඊජවිවිපෙදෙඑවිපෙඝාතනය කෙරිණි.
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ඊවිශිසංස්වාධීනඊවිශිසංස්වාධීන
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එජාපඑජාප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994එසසංඑසසං
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලංමුකොශ්‍රීලංමුකො
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප
?ජාතික9 මාර්තු 198924 ජූනි 1994ශ්‍රීලනිපශ්‍රීලනිප

ආශ්‍රිත

[සංස්කරණය]
  • "රිසල්ට්ස් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.