ඊළාම් ජාතික ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ
Appearance
(ඊජාප්රවිපෙ වෙතින් යළි-යොමු කරන ලදි)
ඊළාම් ජාතික ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ | |
---|---|
දෙමළ නම | ஈழ தேசிய ஜனநாய விடுதலை முன்னணி |
ඉංග්රීසි නම | Eelam National Democratic Liberation Front |
ආරම්භක | ජී. ඥානසේකරම් (පරදන් රාජන්) |
ලේකම් | ජී. ඥානසේකරම් (පරදන් රාජන්) |
ආරම්භය | 1987 |
බිඳීම | ඊජවිවිපෙ, දෙඊජවිසං, දෙඊවිසං |
පූර්වප්රාප්තිය | තරු තුන |
මූලස්ථානය | 315, මහනුවර පාර, කිලිනොච්චිය |
මැතිවරණ ලාංඡනය | |
හරකා | |
ඊළාම් ජාතික ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ (ඊජාප්රවිපෙ) යනු ඉන්දියානු සහය පැවැති ශ්රී ලංකාවේ පැරණි දෙමළ සටන්කාමී කණ්ඩායමකි.