සී. වී. ගුණරත්න

විකිපීඩියා වෙතින්
සී. වී. ගුණරත්න
Minister of Industrial Development
තනතුර දරමින්
1994 [1][2] – 2000
ජනාධිපතිවරයාChandrika Kumaratunga
අග්‍රාමාත්‍යවරයාSirimavo Bandaranaike
Member of Parliament
for Colombo District
තනතුර දරමින්
1989–2000
පුද්ගලික තොරතුරු
විපතජුනි 7, 2000
Rathmalana, Sri Lanka
දේශපාලන පක්ෂයSri Lanka Freedom Party
උගත් ශාස්ත්‍රාලයRoyal College, Colombo

ක්ලෙමෙන්ට් වික්ටර් ගුණරත්න (සී. වී. ගුණරත්න ලෙස හැඳින්වේ) ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා විය. ඔහු, ඔහුගේ බිරිඳ සහ තවත් 20 දෙනෙකු 2000 ජූනි 7 වන දින කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගියහ.[3][4][5][6][7][8]

රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ පියා මේජර් එල්.වී. ගුණරත්න, ED, CCC දෙහිවල - ගල්කිස්ස ප්‍රථම නගරාධිපති [9] [10] ඔහු දේශපාලනයට පිවිසියේ දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසයි, එහිදී ඔහු විපක්ෂ නායක ( ශ්‍රී ලංකා නිදහස්) පක්ෂය ). 1970 දශකයේ මුල් භාගයේදී ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස තේරී පත් වූ ඔහු 1989 පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "The New Cabinet" (PDF). Tamil Times. XIII (8): 4. 15 August 1994. ISSN 0266-4488.
  2. "The Cabinet" (PDF). The Sri Lanka Monitor (79): 2. August 1994.
  3. Failed Attempt: Suicide Attack or Peace Process?
  4. The Strategic Logic of Suicide Terrorism, ROBERT A. PAPE The University of Chicago, American Political Science Review Vol. 97, No. 3 August 2003, Page No 16
  5. Narayana, Nagesh (16 January 2008). Gardner, Simon (ed.). "CHRONOLOGY-Attacks blamed on Sri Lanka's Tamil Tigers". සම්ප්‍රවේශය 29 August 2020.
  6. Reuters AlertNet - CHRONOLOGY-Attacks blamed on Sri Lanka's Tamil Tigers
  7. Protecting Parliamentarians A Dire Necessity
  8. "Sri Lankan Minister Killed in Suicide Bomb Attack" (ඉංග්‍රීසි බසින්). China: People's Daily. 8 June 2000. සම්ප්‍රවේශය 29 August 2020.
  9. Monument in honour of old Royalists who have made the supreme sacrifice
  10. "Northerners receive new lease of life". 2013-06-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-07-14.
"https://si.wikipedia.org/w/index.php?title=සී._වී._ගුණරත්න&oldid=613063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි