ලාල් ධර්මප්‍රිය ගමගේ
ලාල් ධර්මප්‍රිය ගමගේ | |
---|---|
පුද්ගලික තොරතුරු | |
Nationality | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | වාස්තු විද්‍යාඥ |
ලාල් ධර්මප්‍රිය ගමගේ (ඉංග්‍රීසි: Lal Dharmapriya Gamage) හිටපු ගරු නියෝජ්‍ය විදේශ කටයුතු සහකාර ඇමතිවරයෙකි.
ජීවන සටහන්[සංස්කරණය]
මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.