ජී. එම්. ප්‍රේමචන්ද්‍ර

විකිපීඩියා වෙතින්
ජී. එම්. ප්‍රේමචන්ද්‍ර
G. M. Premachandra
පාර්ලිමේන්තු මන්ත්‍රී
කම්කරු සහ වෘත්තීය පුහුණු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍ය
Member of the ශ්‍රී ලංකාව Parliament
for කුරුණෑගල දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1994 අගෝස්තු 25 – 1994 ඔක්තෝම්බර් 24
පුද්ගලික තොරතුරු
විපත24 October 1994(1994-10-24) (වයස 54)
තොටලඟ, ග්‍රෑන්ඩ්පාස්,
ශ්‍රී ලංකාව.
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය

ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා (1940 අගෝස්තු 24 - 1994 ඔක්තෝම්බර් 24) ශ්‍රී ලංකාවේ 1990-94 එක්සත් ජාතික පක්ෂ රජයේ කම්කරු සහ වෘත්තීය පුහුණු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයා වේ.[1] 1994 පැවැති මැතිවරණයෙන්, ඔහුට නැවතත් කුරුණෑගල දිස්ක්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවිය. නමුත් එම වසරේම ඔක්තෝම්බර් 24 වැනිදින, ගාමිණී දිසානායක මහතා සමග 1994 ජනපතිවරණ රැලියකට එක්ව සිටිද්දී, එම රැලියට එල්ල වූ මරාගෙන මැරෙන එල්ටීටීඊ (LTTE) බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන්, ප්‍රේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත්විය.[2]

ඒ මහතා කුරුණෑගල, මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ෆාර් ඊස්ට් ඇන්ඩ් ඔස්ට්‍රේලියා 2003.
  2. ජේන්'ස් සෙන්ටිනල් එක්සැමින්ස් ද සක්සස් ඔෆ් ද එල්ටීටීඊ රෙසිස්ටිං ද ශ්‍රී ලංකන් ෆෝසස්
"https://si.wikipedia.org/w/index.php?title=ජී._එම්._ප්‍රේමචන්ද්‍ර&oldid=290598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි