තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 05:12 බදාදා, අප්‍රේල් 23, 2025 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න
අප්‍රේල් 1: ඉරානයෙහි ජාතික දිනය (1979);

ස්ටීව් ජොබ්ස්
1867 – සිංගප්පූරුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වෙයි.
1873 – එස්එස් ඇට්ලැන්ටික් නම් ඉංග්‍රීසි නෞකාවක් කැනඩාවේ නෝවා ස්කෝෂියා පළාතේ වෙරළ ආසන්නයේදී ගිලී යයි. එහිදී පුද්ගලයන් 547 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1918 – බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව පිහිටුවනු ලැබෙයි.
1948 – ෆාරෝ දූපත් සමූහය ඩෙන්මාර්කයේ ස්වයංපාලන භූමිප්‍රදේශයක් බවට පත්වෙයි.
1976 – ස්ටීව් ජොබ්ස් (සේයාරුව) සහ තවත් දෙදෙනෙකු ඇපල් සමාගම ස්ථාපිත කරයි.
2022 – අරගලය: හදිසි නීතිය පැනවෙයි.
තවත් සිදුවීම්: මාර්තු 31 – අප්‍රේල් 1 – අප්‍රේල් 2
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 2:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 1 – අප්‍රේල් 2 – අප්‍රේල් 3
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 3: මහා සිකුරාදා (බටහිර ක්‍රිස්තියානි ආගම, 2015);
තවත් සිදුවීම්: අප්‍රේල් 2 – අප්‍රේල් 3 – අප්‍රේල් 4
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 4: සෙනගාලයෙහි නිදහස් දිනය (1960);

මාටින් ලූතර් කිං
1905 – උතුරු ඉන්දියාවට බලපෑ ඇති භූමිකම්පාවකින් 20,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
1949 – උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය (නේටෝ සංවිධානය) පිහිටුවනු ලැබෙයි.
1968 – ඇමරිකානු මහජන අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින් ලූතර් කිං (සේයාරුව) ඝාතනයට ලක් වෙයි.
1975 – බිල් ගේට්ස් සහ තවත් පුද්ගලයෙකු මයික්‍රොසොෆ්ට් සමාගම ස්ථාපිත කරයි.
1979 – පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සුල්ෆිකාර් අලිභූතෝ එල්ලා මරා දමයි.
2025 – දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් දෝෂාභියෝගයට ලක් කර ගැනීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කරයි.
ශාන්ත මායාදුන්නේ (උ. 1951) · මහේෂ් අමලියන් (උ. 1955) · ලක්ෂ්මන් නිපුණආරච්චි (උ. 1965)
තවත් සිදුවීම්: අප්‍රේල් 3 – අප්‍රේල් 4 – අප්‍රේල් 5
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 5: පලස්තීනයෙහි ළමා දිනය;

පාස්කු ඉරුදින ගුවන් ප්‍රහාරය
1936 – එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ ඇතිවූ ටොනේඩෝවකින් පුද්ගලයින් 233 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
1942 – දෙවන ලෝක යුද්ධය: ජපාන නාවික හමුදාව කොළඹට ගුවන් ප්‍රහාරයක් (සේයාරුව) එල්ල කරයි.
1949 – එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1956 – ලංකාවේ 3වැනි මහ මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි.
1971 – ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල නිල වශයෙන් ආරම්භ කරයි.
2010 – පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරකින් පුද්ගලයින් 50 ජීවිතක්ෂයට පත්ව තවත් තවත් 100 දෙනෙකු තුවාල ලැබෙයි.
ලෙස්ටර් ජෙම්ස් පීරිස් (උ. 1919) · කුමාර වෙල්ගම (උ. 1950) · ආනන්ද සමරකෝන් (ම. 1962)
තවත් සිදුවීම්: අප්‍රේල් 4 – අප්‍රේල් 5 – අප්‍රේල් 6
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 6: ඉන්දුනීසියාවෙහි ජාතික ධීවර දිනය;

ලසිත් මාලිංග
1652 – දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාදායක අගනුවර වන කේප්ටවුන් නගරය ලන්දේසි පදිංචිකරුවන් විසින් ගොඩ නගයි.
1896 – ග්‍රීසියේ ඇතන්ස් නගරයේදී නූතන යුගයේ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹයි.
1936 – එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ගේන්ස්විල් ප්‍රදේශයේ ඇතිවූ සුළි කුණාටුවකින් පුද්ගලයින් 203 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1994 – රුවන්ඩාවේ කිගාලි නගරයේදී එරට සහ බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරුන් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි. ඒ හේතුවෙන් රුවන්ඩාවේ ජන සංහාරයක් ඇරඹයි.
2008 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් වැලිවේරිය බෝම්බ ප්‍රහාරය සිදුකරයි. එහිදී එවක මහාමාර්ග අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ජීවිතක්ෂයට පත් වෙයි.
2014 – ලසිත් මාලිංග (සේයාරුව) ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කරයි.
තවත් සිදුවීම්: අප්‍රේල් 5 – අප්‍රේල් 6 – අප්‍රේල් 7
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 7: ස්ලොවේනියාවෙහි ධජ දිනය (1848);

පළමුවන පේද්‍රෝ අධිරාජ්‍යයා
1831 – බ්‍රසීලයේ පළමුවන පේද්‍රෝ අධිරාජ්‍යයා (සේයාරුව) කිරුළු පළඳවයි.
1948 – ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවනු ලැබෙයි.
1978 –දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කරයි.
1989 – සෝවියට් සංගමයට අයත් දිය යට නාවික යාත්‍රාවක් නෝර්වේ වෙරළට ඔබ්බෙන් ගිලී යයි. එහිදී නාවිකයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
2003 – ඉරාක යුද්ධය: ඇමරිකානු හමුදාව බැග්ඩෑඩ් නගරය අල්ලා ගැනියි.
2020 – කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය: චීනයේ වූහාන් නගරයේ අගුලු දැමීමේ තත්ත්වය අවසන් වෙයි.
විලියම් වර්ඩ්ස්වර්ත් (උ. 1770) · මහගම සේකර (උ. 1929) · මිල්ටන් මල්ලවආරච්චි (උ. 1945)
තවත් සිදුවීම්: අප්‍රේල් 6 – අප්‍රේල් 7 – අප්‍රේල් 8
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 8:

පැබ්ලෝ පිකාසෝ
1973 – පැබ්ලෝ පිකාසෝ (රූපයේ), මෙලොවින් සමුගැනීම.
තවත් සිදුවීම්: අප්‍රේල් 7 – අප්‍රේල් 8 – අප්‍රේල් 9
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 9:

ලෙස්ටර් ජේම්ස් පීරිස්
1919 – ලෙස්ටර් ජේම්ස් පීරිස් (රූපයේ), උපත.
තවත් සිදුවීම්: අප්‍රේල් 8 – අප්‍රේල් 9 – අප්‍රේල් 10
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 10

පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින්
1898 – ඒබ්‍රහම් ටී. කොවූර්, උපත.
1912 – ටයිටැනික්, මංගල චාරිකාව.
1955 – පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින් (සේයාරුව), විපත.
තවත් සිදුවීම්: අප්‍රේල් 9 – අප්‍රේල් 10 – අප්‍රේල් 11
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 11:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 10 – අප්‍රේල් 11 – අප්‍රේල් 12
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 12: දේව දයාවේ මංගල්‍යය ඉරුදිනය (රෝමානු කතෝලික සභාව සහ අැංග්ලිකානු සභාව, 2015)
තවත් සිදුවීම්: අප්‍රේල් 11 – අප්‍රේල් 12 – අප්‍රේල් 13
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 13: කායි අළුත් අවුරුදු දිනය
තවත් සිදුවීම්: අප්‍රේල් 12 – අප්‍රේල් 13 – අප්‍රේල් 14
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 14: සිංහල අලුත් අවුරුද්ද (ශ්‍රී ලංකාව, 2015)
තවත් සිදුවීම්: අප්‍රේල් 13 – අප්‍රේල් 14 – අප්‍රේල් 15
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 15:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 14 – අප්‍රේල් 15 – අප්‍රේල් 16
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 16:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 15 – අප්‍රේල් 16 – අප්‍රේල් 17
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 17:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 16 – අප්‍රේල් 17 – අප්‍රේල් 18
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 18: සිම්බාබ්වේ රාජ්‍යයේ නිදහස් දිනය (1980)
තවත් සිදුවීම්: අප්‍රේල් 17 – අප්‍රේල් 18 – අප්‍රේල් 19
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 19:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 18 – අප්‍රේල් 19 – අප්‍රේල් 20
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 20:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 19 – අප්‍රේල් 20 – අප්‍රේල් 21
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 21:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 20 – අප්‍රේල් 21 – අප්‍රේල් 22
view – සාකච්ඡාව – edit – history
පාස්කු බෝම්බය පිපිරීම
අප්‍රේල් 22:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 21 – අප්‍රේල් 22 – අප්‍රේල් 23
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 23:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 22 – අප්‍රේල් 23 – අප්‍රේල් 24
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 24:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 23 – අප්‍රේල් 24 – අප්‍රේල් 25
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 25:

අල් පසීනෝ
1940 - ඇමෙරිකානු ජාතික නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙක් වන අල් පසීනෝ (සේයාරුව), උපත.
1859 - සූවස් ඇළ, කැනීම ආරම්භය.
තවත් සිදුවීම්: අප්‍රේල් 24 – අප්‍රේල් 25 – අප්‍රේල් 26
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 26: ලෝක බුද්ධිමය දේපළ දිනය (අන්තර්ජාතික)
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
තවත් සිදුවීම්: අප්‍රේල් 25 – අප්‍රේල් 26 – අප්‍රේල් 27
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 27: දේව දයාවේ මංගල්‍යය ඉරුදිනය (රෝමානු කතෝලික ආගම, 2014);
තවත් සිදුවීම්: අප්‍රේල් 26 – අප්‍රේල් 27 – අප්‍රේල් 28
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 28:

බෙනිටෝ මුසෝලිනී
1945 – බෙනිටෝ මුසෝලිනී, විපත.
1952 – ජපානය, සාම ගිවිසුමක් මඟින් පූර්ණ නිදහස ලැබීම.
තවත් සිදුවීම්: අප්‍රේල් 27 – අප්‍රේල් 28 – අප්‍රේල් 29
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 29:

අනගාරික ධර්මපාලතුමා
1933 – අනගාරික ධර්මපාලතුමාගේ අභාවය.
තවත් සිදුවීම්: අප්‍රේල් 28 – අප්‍රේල් 29 – අප්‍රේල් 30
view – සාකච්ඡාව – edit – history
අප්‍රේල් 30:

ජොර්ජ් වොෂින්ටන්
1789 – ජොර්ජ් වොෂින්ටන්, ඇමෙරිකාවේ පළමු ජනාධිපති ලෙස දිවුරුම් දීම.
1947 – සිංහල සිනමාවේ නිලි රැජින යන විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා, උපත.
තවත් සිදුවීම්: අප්‍රේල් 29 – අප්‍රේල් 30 – මැයි 1
view – සාකච්ඡාව – edit – history
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 05:12 බදාදා, අප්‍රේල් 23, 2025 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න