Jump to content

සොංක්‍රෑන් (තායිලන්තය)

විකිපීඩියා වෙතින්
සොංක්‍රෑන්
නව වසර උත්සවය, රොට් නම් දම් හුවා, වැඩිහිටියන් සමග සැමරීමෙහි සාම්ප්‍රදායික මගකි. බොහෝ තායි ජනයා ඔවුන්ගේ ගම් පළාත් බලා යන්නේ ඔවුන්ගේ වැඩිමහල්ලන් හමුවීමටය.
නිල නාමයසොංක්‍රෑන් උත්සවය (สงกรานต์)
සමරනු ලබන්නේතායි ජනයා
වැදගත්කමතායි නව වසර සනිටුහන් කරයි
ආරම්භයඅප්‍රේල් 13
අවසානයඅප්‍රේල් 15
දිනයඅප්‍රේල් 13
Frequencyවාර්ෂිත
Related toතජෑන්, ලාඕ නව වසර, දෙමළ නව වසර, කාම්බෝජ නව වසර


සොංක්‍රෑන් උත්සවය (තායි: สงกรานต์, සවන් දෙන්න; සංක්‍රාන්ති යන සංස්කෘත වචනයෙන් බිඳී ඇති,[1] හෝ වචනානුසාරයෙන් "ජ්‍යෝතිෂවිද්‍යාත්මක ස්ථානමාරුව" යන අර්ථය ඇති) සාම්ප්‍රදායික නව අවුරුදු දිනය ලෙසින් තායිලන්තයේ සැමරෙන්නේ අප්‍රේල් 13 සිට 15 දින දක්වාය.

  1. ^ Saṃkrānti, මෝනියර් විලියම්ස් සංස්කෘත -ඉංග්‍රීසි ශබ්දකෝෂය