Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අප්‍රේල් 4

විකිපීඩියා වෙතින්

අප්‍රේල් 4: සෙනගාලයෙහි නිදහස් දිනය (1960);

මාටින් ලූතර් කිං
මාටින් ලූතර් කිං
  • 1905 – උතුරු ඉන්දියාවට බලපෑ ඇති භූමිකම්පාවකින් 20,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1949උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය (නේටෝ සංවිධානය) පිහිටුවනු ලැබෙයි.
  • 1968ඇමරිකානු මහජන අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින් ලූතර් කිං (සේයාරුව) ඝාතනයට ලක් වෙයි.
  • 1975බිල් ගේට්ස් සහ තවත් පුද්ගලයෙකු මයික්‍රොසොෆ්ට් සමාගම ස්ථාපිත කරයි.
  • 1979පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සුල්ෆිකාර් අලිභූතෝ එල්ලා මරා දමයි.
  • 2025දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් දෝෂාභියෝගයට ලක් කර ගැනීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කරයි.

    ශාන්ත මායාදුන්නේ (උ. 1951· මහේෂ් අමලියන් (උ. 1955· ලක්ෂ්මන් නිපුණආරච්චි (උ. 1965)
    තවත් සිදුවීම්: අප්‍රේල් 3අප්‍රේල් 4අප්‍රේල් 5