මහා සිකුරාදා
Jump to navigation
Jump to search
මහා සිකුරාදා | |
---|---|
![]() ස්ටාබට් මටර් චිත්‍රවර්ණනයක්, 1868 | |
Type | ක්‍රිස්තියානි, ප්‍රජා |
Significance | කුරුසියේ ඇණ ගැසීම සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කෙරෙයි |
Celebrations | සාම්ප්‍රදායික උත්සව නොපැවැත්වෙයි |
Observances | නැමදීමේ මෙහෙයයන්, යාච්ඥාව සහ නිදිවර්ජිත මෙහෙයයන්, එක්වරු සිල් රැකීම, දන් දීම |
Date | පාස්කු ඉරිදා දිනයට සමීපයෙන් පෙර සිකුරාදා දිනය |
2018 date |
මාර්තු 30 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) අප්‍රේල් 6 (නැගෙනහිර) |
2019 date |
අප්‍රේල් 19 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොත්ස් (සිරියානු සහ කොප්ටික) සහ බටහිර සභා) අප්‍රේල් 26 (නැගෙනහිර) |
2020 date |
අප්‍රේල් 10 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) අප්‍රේල් 17 (නැගෙනහිර) |
2021 date |
අප්‍රේල් 2 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) අප්‍රේල් 30 (නැගෙනහිර) |
Frequency | වාර්ෂික |
මහා සිකුරාදා යනු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ක්‍රිස්තියානි ආගමික නිවාඩු දිනයකි.