Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අප්‍රේල් 5

විකිපීඩියා වෙතින්

අප්‍රේල් 5: පලස්තීනයෙහි ළමා දිනය;

පාස්කු ඉරුදින ගුවන් ප්‍රහාරය
පාස්කු ඉරුදින ගුවන් ප්‍රහාරය
  • 1936එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ ඇතිවූ ටොනේඩෝවකින් පුද්ගලයින් 233 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
  • 1942දෙවන ලෝක යුද්ධය: ජපාන නාවික හමුදාව කොළඹගුවන් ප්‍රහාරයක් (සේයාරුව) එල්ල කරයි.
  • 1949එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1956ලංකාවේ 3වැනි මහ මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි.
  • 1971ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල නිල වශයෙන් ආරම්භ කරයි.
  • 2010පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරකින් පුද්ගලයින් 50 ජීවිතක්ෂයට පත්ව තවත් තවත් 100 දෙනෙකු තුවාල ලැබෙයි.

    ලෙස්ටර් ජෙම්ස් පීරිස් (උ. 1919· කුමාර වෙල්ගම (උ. 1950· ආනන්ද සමරකෝන් (ම. 1962)
    තවත් සිදුවීම්: අප්‍රේල් 4අප්‍රේල් 5අප්‍රේල් 6