රෝමානු අධිරාජ්‍යය

විකිපීඩියා වෙතින්
(රෝම අධිරාජ්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)

රෝමානු අධිරාජ්‍යය (ලතින්: ඉම්පෙරියුම් රොමානුම්) යනු, ඒකාධිපතිවාදී පන්නයේ රජයක් සහ යුරෝපයේ මධ්‍යධරණී පෙදෙස වටා, අප්‍රිකාවේ, සහ ආසියාවේ විශාල දේශභූමික සම්භාර සතු වීම යන ගුණාංග වලින් හෙබියාවූ, පුරාතන රෝම ශිෂ්ඨාචාරයේ, පශ්චාත්-ජනරජමය කාල සීමාවයි.

"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_අධිරාජ්‍යය&oldid=435019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි