තක්ෂිලා
පෙනුම
පුරාතන ස්ථූපයක් වන ධර්මරජික ස්ථූපය දිස්වන අයුරු | |
| පිහිටුම | රාවල්පිණ්ඩි දිස්ත්‍රික්කය, පන්ජාබය
|
|---|---|
| ඛණ්ඩාංක | 33°44′45″N 72°47′15″E / 33.74583°N 72.78750°E |
| වර්ගය | ජනාවාසය |
| ඉතිහාසය | |
| ප්‍රාරම්භය | ක්‍රියුපෙ 1000 පමණ[1] |
| අත්හැරදැමීම | 5වන සියවස |
| නිල නාමය | තක්ෂිලා |
| වර්ගය | සංස්කෘතික |
| උපමාන | iii, vi |
| නාමෝද්දිෂ්ටගත | 1980 (4වන සැසිය) |
| ආශ්‍ර අංකය. | 139 |
| කලාපය | දකුණු දිග ආසියාව |
තක්ෂිලා ( පාලි බ්‍රාහ්මි: 𑀢𑀔𑁆𑀔𑀲𑀺𑀮𑀸, තක්ඛෂිලා වෙතින්,[2] සංස්කෘත: तक्षशिला, IAST: Takṣaśilā, උර්දු: تکششیلا අර්ථය "කැනි ගලෙන් තැනුනු නගරය" හෝ "තක්ෂ ශිලා" සංස්කෘත බසින්) යනු, පකිස්තානයෙහි, පන්ජාබයෙහි, එම නම දරන නූතන නගරයෙහි පිහිටි වැදගත් පුරා විද්‍යාත්මක අඩවියකි. ඉස්ලාමබාද් සහ රාවල්පිණ්ඩි සිට 32 km[convert: unknown unit] පමණ වයඹ දෙසට වන්නට පසිඳු ග්‍රෑන්ඩ් ට්‍රන්ක් මාර්ගයෙන් මදක් හැරී ගිය විට එය පිහිටා ඇත.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;books.google.comනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ තක්ෂිලා නගරය සඳහා නම ක්‍රිපූ 100 දී පමණ හීලියෝඩෝරස් ටැඹ ශිලාලේඛනයෙහි සඳහන් වන ආකාරය.