අස්මක
(ඉන්දියාවේ මධ්‍යම රාජධානි-අස්සක හෝ අශ්වක වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
මෙම ලිපිය ඓතිහාසික අශ්මක ප්‍රදේශය පිළිබඳ වේ. ඉන්දියානු වීරකාව්‍ය සාහිත්‍යයේ එන රාජධානිය සඳහා, අස්මක රාජධානිය බලන්න.
අස්මක මහාජනපදය | |
---|---|
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 425 හෝ ක්‍රි.පූ. 345 | |
![]() පශ්චාත් වෛදික යුගයේ පැවති අස්සක සහ අනෙකුත් මහාජනපද. | |
අගනුවර | පෝතලී හෝ පෝදනා (වර්තමාන බෝධාන්), අසිකනගර |
පොදු භාෂාවන් | සංස්කෘත |
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම |
රජය | රාජාණ්ඩුව |
මාහාරාජ | |
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය, යකඩ යුගය |
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 700 පමණ |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 425 හෝ ක්‍රි.පූ. 345 |
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
සංක්ෂිප්ත දකුණු ආසියානු ඉතිහාසය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පේලියොලිතික (ක්‍රි.පූ. 2,500,000–250,000)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නියෝලිතික (ක්‍රි.පූ. 10,800–3300)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කැල්කොලිතික (ක්‍රි.පූ. 3500–1500)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ලෝකඩ යුගය (ක්‍රි.පූ. 3000–1300)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
යකඩ යුගය (ක්‍රි.පූ. 1300–230)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සම්භාව්‍ය යුගය (ක්‍රි.පූ. 230 – ක්‍රි.ව. 1206)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මධ්‍යතන සහ මුල්කාලීන නූතන යුග (ක්‍රි.ව. 1206–1858)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
යටත්විජිත යුගය (ක්‍රි.ව. 1510–1961)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවේ රාජධානි සහ යටත්විජිත
(ක්‍රි.පූ. 544 – ක්‍රි.ව. 1948)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අස්මක (IAST: Aśmaka), අශ්මක හෙවත් අස්සක (පාලි) යනුවෙන් හැඳින්වෙන්නේ බෞද්ධ මූලාශ්‍රයක් වන අංගුත්තර නිකාය සහ පුරාණ ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 700 සහ ක්‍රි.පූ. 425 හෝ 344 අතර කාලයේ පුරාතන ඉන්දියාවේ පැවති සොළොස් මහාජනපදවලින් එකකි. මෙය පිහිටා තිබූයේ වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, සහ මහාරාෂ්ට්‍ර ප්‍රදේශවලට අයත් ගෝදාවරී ගංගාව අවට සහ අතර භූමියේ ය.[1] මෙහි අගනුවර පෝතලී හෝ පෝදනා ලෙස විවිධ අයුරින් හඳුන්වනු ලැබේ. එය වර්තමාන තෙලංගානාවේ බෝධාන් නගරය යැයි හඳුනාගෙන ඇත.[2]