රාධා
Appearance
රාධා | |
---|---|
කරුණාවේ, ආදරයේ සහ රූමත් බවේ දෙවඟන | |
දේවනාගරී | राधा |
සංස්කෘත පරිවර්තනය | Rādhā |
අනුබැඳිය | වෛෂ්ණව ආගම, ලක්ෂ්මීගේ අවතාරය,[1] ශක්ති[2] |
වාසභවනය | ගෝලෝක, බර්සනා, වෘන්දාවන්, බ්‍රාජ් ධාම් |
සංකේතය | රන් නෙළුම |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | ක්‍රිෂ්ණ |
දෙමාපියන් | |
පාඨ ග්රන්ථ | බ්රහ්මවෛවර්ත පුරාණය, දේවී-භගවත පුරාණය, ගීත ගෝවින්දය, වෙනත් |
උපත ලැබූයේ | වෘන්දාවන්, සූරසේන රාජධානිය (වර්තමාන උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව) |
රාධා (IAST: Rādhā), හෙවත් රාධිකා, රාධාරාණි, සහ රාධේ යනුවෙන් හැඳින්වෙන්නේ වෛෂ්ණවාගමික සම්ප්‍රදායයෙහි ප්‍රචලිත හින්දු දෙවඟනකි. කිරිකාරියක (ගෝපි) වූ ඇය මධ්‍යතන යුගයේ ග්‍රන්ථයන්හි වඩාත්ම නිරූපිත ක්‍රිෂ්ණගේ සහායිකාව සහ පෙම්වතිය ද වූවා ය. ඇය පිළිබඳව වන පළමු සඳහන ලෙස 13 වන සියවසයෙහි ජයදේව විසින් රචිත ගීත ගෝවින්දය හඳුන්වාදිය හැකිය.[4][5] ශාක්ත ආගම නම් හින්දු දේවතාවී සම්ප්‍රදායය හා සම්බන්ධ ඇය ලක්ෂ්මී දෙවඟනගේ අවතාරයක් සේ සැලකේ.[6][7][1]
මේවාත් බලන්න
[සංස්කරණය]- දේවී
- හින්දු දෙවිවරු
- ක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි
- රාධා ක්‍රිෂ්ණා
- වෘන්දාවන් චන්ද්‍රෝදය මන්දීර් – ඉදිවෙමින් පවතින උසම රාධා-ක්‍රිෂ්ණ දේවාලය
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b Charles Russell Coulter (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 276. ISBN 978-1-135-96390-3., Quote: "Radha, an incarnation of goddess Lakshmi, (...)"
- ^ Constance Jones, James D. Ryan (2007). Encyclopedia of Hinduism. Infobase Publishing. p. 341. ISBN 978-0-8160-5458-9.
- ^ a b Jackie Menzies (2006). Goddess: divine energy. Art Gallery of New South Wales. p. 54.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;hawley1
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;miller655
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;mmwradha
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ D. Mason (2009). Theatre and Religion on Krishna’s Stage: Performing in Vrindavan. Palgrave Macmillan. p. 79. ISBN 978-0-230-62158-9.
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Krsna: The Supreme Personality of Godhead (ISBN 0-89213-354-6) by A.C. Bhaktivedanta Swami Prabhupada
- Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley
- Hawley J.S. & D.M. Wulff (ed.) (1986) The Divine Consort: Radha and the Goddesses of India, Beacon Press, Boston, ISBN 0-8070-1303-X.
- Radha by Krishna Dharabasi, a Nepali novel awarded with Madan Puraskar, Most prestigious literary award.
බාහිර සබැඳි
[සංස්කරණය]විකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:
- Devi in Hinduism (with Radha) සංරක්ෂණය කළ පිටපත 5 දෙසැම්බර් 2000 at the Wayback Machine, Arthur M. Sackler Gallery and Freer Gallery of Art, Smithsonian Institution, Washington, DC
- Radha in the Erotic Play of the Universe සංරක්ෂණය කළ පිටපත 14 අප්‍රේල් 2017 at the Wayback Machine, David C. Scott, United Theological College, Bangalore