සත්‍යභාමා
පෙනුම
| සත්‍යභාමා | |
|---|---|
| තොරතුරු | |
| කලත්‍රයා (කලත්‍රයන්) | ක්‍රිෂ්ණ |
සත්‍යභාමා යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන ක්‍රිෂ්ණගේ දෙවැනියට වඩාත්ම වැදගත් භාර්යාවයි. රුක්මිණී සහ ජම්බාවන්තිගෙන් පසු ඇය ක්‍රිෂ්ණගේ තෙවැනි භාර්යාව ලෙස සැලකේ. සත්‍යභාමා පෘථිවියට අධිපති භූමී දේවියගේ අවතාරයක් යැයි විශ්වාස කෙරේ. නරකාසුර නම් අසුරයා පරාජය කිරීමේ දී ඇය ක්‍රිෂ්ණට උපකාර කළා ය.
