ගෝකුල්
Jump to navigation
Jump to search
වෙනත් භාවිතා සඳහා, ගෝකුල් (බහුරුත්හරණය) බලන්න.
ගෝකුල් | |
---|---|
නගරය | |
ගෝකුල්හි ඇති දේවාලයක් | |
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 27°27′N 77°43′E / 27.45°N 77.72°Eඛණ්ඩාංක: 27°27′N 77°43′E / 27.45°N 77.72°E | |
රට | ![]() |
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
දිස්ත්‍රික්කය | මථුරා |
උස | 163 මී (535 අඩි) |
ජනගහණය(2001) | |
• මුළු | 4,041 |
භාෂා | |
• නිල | හින්දි |
වේලා කලාප | IST (UTC+5:30) |
වාහන ලියාපදිංචිය | UP-85 |
ගෝකුල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි මථුරා දිස්ත්‍රික්කයේ පිහිටි නාගරිකයකි. (හෙවත් නගර් පංචායත්) මෙය පිහිටියේ මථුරාවේ සිට 15 km ගිනිකොණ දිගිනි. හින්දූන් විශ්වාස කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් සිය ළමාවිය ගතකළේ ගෝකුලයේ බවයි.
වෛදික සාහිත්‍යය තුළ[සංස්කරණය]
පිහිටීම[සංස්කරණය]
ගෝකුල් පිහිටියේ 27°27′N 77°43′E / 27.45°N 77.72°E පරිදි ය.[1] මෙහි සාමාන්‍ය උන්නතාංශය මීටර 163 (අඩි 534) පමණ වේ.
ජන විකාසනය[සංස්කරණය]
2001 වන විට[update] ඉන්දියානු ජන සංඛ්‍යාලේඛන අනුව,[2] ගෝකුල්හි ජනගහනය 4041කි. ජනගහනයෙන් 55% පිරිමින් වන අතර 45%ක් කාන්තාවෝ වෙති. ගෝකුල්හි සාමාන්‍ය සාක්ෂරතා ප්‍රතිශතය 60%කි. මෙය ජාතික සාක්ෂරතා ප්‍රතිශතය වන 59.5%ට වඩා ඉහළ අගයයකි: පුරුෂ සාක්ෂරතාව 68%ක් වන අතර ස්ත්‍රී සාක්ෂරතාව 49%කි. ගෝකුල්හි ජනගහනයෙන් 18%ක් අවුරුදු 8ට අඩු පුද්ගලයෝ වෙති.

කාලිය නාගයා මත නර්තනයේ යෙදෙන ක්‍රිෂ්ණ, ප්‍රේම් මන්දීර් වෘන්දාවන්
ආශ්‍රේයයන්[සංස්කරණය]
![]() |
මථුරා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- ↑ Falling Rain Genomics, Inc - Gokul
- ↑ "Census of India 2001: Data from the 2001 Census, including cities, villages and towns (Provisional)". Census Commission of India. Archived from the original on 2004-06-16. Retrieved 2008-11-01.