මවුවරුන්ගේ දිනය
මව්වරුන්ගේ දිනය | |
---|---|
Observed by | බොහෝ රටවල |
Type | වාණිජ |
Significance | මව්වරුන්ට සහ මාතෘත්වයට ගරුකිරීම |
Date | මැයි මස දෙවන ඉරිදා දිනය චතාරික කාලයෙහි සතරවන ඉරිදා දිනය (මාතෘත්ව ඉරිදා දිනය) |
Frequency | වාර්ෂික |
Related to | ළමා දිනය, පියවරුන්ගේ දිනය, දෙගුරුන්ගේ දිනය |
ගෝලීය ආර්ථිකයේ මව්වරුන්ගේ දිනයද වෙළඳ සංකල්පයක් වී ඇත. මව්වරුන්ගේ දිනය යනු, මව්වරුන් සහ මාතෘත්වයටද, මාතෘමය බැඳීම් වලටද සහ, සමාජය කෙරෙහි මව්වරුන්ගේ බලපෑමටද ගරු කිරීමට පැවැත්වෙන වාණිජ උත්සවයකි. ලොව බොහෝ ප්‍රදේශ වල මෙම උත්සවය විවිධ දිනයන්හී පැවැත්වෙන අතර, බහුල ලෙසින් මාර්තු හෝ මැයි මාසයන්හී පැවැත්වෙයි. පියවරුන්ට ගරුකිරීමට පැවැත්වෙන් මෙවැනි උත්සවයක් වන පියවරුන්ගේ දිනය මෙයින් අනුපූරණය කෙරෙයි.
මව්වරුන්ගේ දිනය පැවැත්වීම එක්සත් ජනපදයෙහි ඇරඹුනේ 20වන සියවසෙහි මුල් අවදියෙහිය; මව්වරුන් සහ මාතෘත්වය අරභයා වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා පැවැති, සිබලේ සඳහා ග්‍රීක ඇදහීම, ඉලාරියා නම් රෝමානු උත්සවය හෝ, ක්‍රිස්තියානි මාතෘත්ව ඉරිදා දිනය වැනි බොහෝ උත්සව වලට මෙහි සම්බන්ධයක් නොමැත. 👨🍼👩👦👦[1][2][3]
ලොව වටා සැමරෙන දින
[සංස්කරණය]Note: Countries that celebrate International Women's Day instead of Mother's Day are marked with a dagger (†).
උපහරණ
[සංස්කරණය]- ^ එල්. ජේම්ස් ග්රොල්ඩ් (අප්‍රේල් 1968), "මදර්ස් ඩේ", ඇමරිකන් ජර්නල් ඔෆ් සයිකෑට්රි, 124: 1456–1458,
Mother's Day, conceived by Anna Jarvis to honor unselfish mothers (...) Although there is no direct lineal descent to our modern Mother's Day custom, secular and religious motherhood have existed for thousands of years 10 May 1908: the first church – St. Andrew's in Grafton, West Virginia – responded to her request for a Sunday service honoring mothers . Cybele (...)
- ^ ටැඩ් ටුලෙජා (1999), කියුරියස් කස්ටම්ස්: ද ස්ටෝරීස් බිහයින්ඩ් 296 පොපියුලර් ඇමරිකන් රිචුවල්ස්, ගලහාඩ් බුක්ස්, p. 167, ISBN 9781578660704,
Although attempts have been made to link Mother's Day to ancient cults of the mother goddess, especially the worship of Cybele, the association is more conceptual than historic. Mother's Day is a modern, American invention.
- ^ රොබට් ජේ. මයර්ස්, හෝල්මාර්ක් කාඩ්ස් (1972), සෙලිබ්‍රේෂන්ස්; ද කම්ප්ලීට් බුක් ඔෆ් ඇමරිකන් හොලිඩේස්, ඩබ්ල්ඩේ, p. 143,
Our observance of Mother's Day is little more than half a century old, yet the nature of the holiday makes it seem as if it had its roots in prehistoric times. Many antiquarians, holiday enthusiasts, and students of folklore have claimed to find the source Mother's Day in the ancient spring festivals dedicated to the mother goddess, particularly the worship of Cybele.
- ^ "Días Nacionales en Chile". සම්ප්‍රවේශය 8 April 2013.
- ^ Xinhua from China Daily (16 May 2006). "It's Mother's Day". SCUEC online.
- ^ "Principales efemérides. Mes Mayo". Unión de Periodistas de Cuba. සම්ප්‍රවේශය 7 June 2008.
- ^ a b Mixed emotions on Women's Day in Eastern Europe, euractiv.com, 9 March 2010, http://www.euractiv.com/en/enlargement/mixed-emotions-women-s-day-eastern-europe-news-309486, ප්‍රතිෂ්ඨාපනය 4 May 2014
- ^ "Calendario Cívico Escolar". Dirección Regional de Educación de Lima Metropolitana. සම්ප්‍රවේශය 7 June 2008.