ග්‍රෙගරි දින දසුන

විකිපීඩියා වෙතින්
(ග්‍රෙගරි දිනදසුන වෙතින් යළි-යොමු කරන ලදි)
16 වන සියවසේ දී Lavinia Fontana විසින් අඳින ලද XIII වන ග්‍රෙගරි පාප්වහන්සේගේ සිතුවමක්.
2023 අනෙකුත් දින දසුන් වලින්
ග්‍රෙගෝරියානු දින දසුන2023
MMXXIII
අබ් ඌර්බෙ කෝන්ඩිටා2776
ආර්මේනියානු දින දසුන1472
ԹՎ ՌՆՀԲ
ඇසිරියානු දින දසුන6773
බෞද්ධ දිනදසුන2565–2566
බහායි දින දසුන179–180
බෙංගාලි දින දසුන1430
බර්බර් දින දසුන2973
බ්‍රිතාන්‍ය රාජ්‍යත්ව වසර71 එලිස. 2 – 72 එලිස. 2
බුරුම දින දසුන1385
බයිසැන්ටියානු දින දසුන7531–7532
චීන දින දසුන壬寅(ජලය Tiger)
4719 or 4659
    — to —
癸卯年 (ජලය Rabbit)
4720 or 4660
කොප්ටික දින දසුන1739–1740
ඩිස්කෝර්ඩියන් දින දසුන3189
ඉතියෝපියානු දින දසුන2015–2016
හෙබ්‍රෙව් දින දසුන5783–5784
හින්දු දින දසුන්
 - වික්‍රම් සම්වත්2079–2080
 - ශක සම්වත්1945–1946
 - කලි යුග5124–5125
හොලොසීන දින දසුන12023
ඉග්බො දින දසුන1023–1024
ඉරාන දින දසුන1401–1402
ඉස්ලාමීය දින දසුන1444–1445
ජපාන දින දසුනHeisei 35
(平成35年)
ජුච්චේ දින දසුන112
ජූලියානු දින දසුනGregorian minus 13 days
කොරියානු දින දසුන4356
මින්ගුවෝ දින දසුනROC 112
民國112年
තායි සූර්ය දින දසුන2566
යුනික්ස් වේලාව1672531200–1704067199

බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.[1] 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට ඇත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.

ග්‍රෙගෝරියානු දින දර්ශනය, ජූලියන් දින දර්ශනය මෙන්, දින 28-31 බැගින් මාස 12ක් සහිත සූර්ය දින දර්ශනයකි. දින දර්ශන දෙකෙහිම වසර දින 365 කින් සමන්විත වන අතර, අධික වර්ෂවල පෙබරවාරි මාසයට අධික දිනයක් එකතු වේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාස සහ මාසවල දිග ජූලියන් දින දර්ශනයට සමාන වේ. එකම වෙනස වන්නේ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණය සෑම වසර 400කට වරක්ම සියවස් තුනකින් අධික දිනයක් ඉවත් කර අධික දිනය නොවෙනස්ව තැබීමයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

Precursors of the Gregorian reform

සටහන්[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

පසු සටහන[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෙගරි_දින_දසුන&oldid=605831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි